ව්‍යාජ මුදල් හඳුනගන්න ඔබත් දන්නවාද?
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවය. ඒ අනුව…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය පවතින්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුවය. ඒ අනුව…
පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ අල්ලස් කොමිසම මගින් අද (අගෝ. 14) අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඔහු වෙනත් පුද්ගලයෙකු නමින් පෞද්ගලික…
මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මෙම යෝජිත සුළං විදුලි බලාගාරය සහ ඒ සම්බන්ධ…
ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් ගබ්සා කිරීම් පිළිබඳ වාර්තා නොවන නමුත් ස්වේච්ඡාවෙන් සිදුවන වන්ද්‍යාකරණය පිළිබඳ සිවිල් සංවිධාන මගින් වාර්තා කර ඇතැයි, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තෙම්න්තුව පවසයි. ඔවුන් මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ ලොවපුරා රටවල මානව හිමිකම් භාවිතයන්…
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2024 වසරට අදාල මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් වූ වාර්තාවක් එළිදක්වා ඇති අතර එහි මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු ඇතුළත් කර තිබේ. එම වාර්තාවෙන් පෙන්වාදෙන ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය…
ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී තිබේ. කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (අගෝස්තු 12 වන දා) රැස්වූ අවස්ථාවේදී…
පොලිස්පති කාර්යාලය හා ඍජුවම සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. ඒ අනුව මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම…
ශ්‍රී ලංකාව තුළ විදේශීය ආයෝජකයන්ට නීතියානුකූලව කංසා වගා කිරීමට මෙරට රජය ඉඩ ලබා දී ඇති අතර එළෙස වගා කරන කංසා අපනයනය සඳහා පමණක්ම බවත් මෙරට භාවිතය සඳහා භාවිතා නොකිරීමටත් බවට වාර්තා වේ. ඒ අනුව කංසා…
දැනට පවතින 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනත ඉවත් කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත හඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්,…
2030 වසර වන විට විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්රයන්ගෙන් සපුරා ගැනීම සහ වසර 2050 වන විට විදුලිබල උත්පාදනය කිරීමේ දී කාබන් උදාසීනභාවය ළඟා කර ගැනීම අරමුණ කොටගෙන රජය විසින් පුර්නජනනීය බලශක්තිය සංවර්ධනය කිරීම ජාතික…
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත් වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය” යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටර්ක්, සිය වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය තිබේ. මානව…
හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට එම පාසලේම විදුහල්පති විසින් අමානුෂික ලෙස පහර දුන් සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තාවේ. මෙලෙස පහර දීමට ලක් වී ඇත්තේ රණජයපුර මහා විදුහලේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඩී. එම්. රවිඳු සත්සර නැමැති…
සිය උපත් පාලන ලූපය ඉවත් කර ගැනීමට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය මවක් අපයෝජනය කළ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් අද වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත. මෙලෙස අපයෝජනයට ලක්ව…
මිනිස් වෙළඳාම මූලික කොටගෙන නැගෙනහිර ආසියාතික රටවල ක්‍රියාත්මක වන සයිබර් අපරාධ මධ්‍යස්ථානය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල පුද්ගලයන් බලහත්කාරයෙන් යොදවාගෙන ජාවරමක් ක්‍රියාත්මක වන බඅතර ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා…
මෙරටින් තුරන් කර ඇති මැලේරියා රෝගය වැළදීමෙන් යාපනයේ පුද්ගලයෙකු ඊයේ දිනයේ (10) මියගොස් ඇති අතර ඒ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරුට මැලේරියාව වැළදුණු…
ශ්‍රී ලංකා හමුදාවේ 63 වැනි සේනාංකයේ සොල්දාදුවන් විසින් පුද්ගලයකු ඝාතනය කළ බවට චෝදනා එල්ල කරමින්, ඊට විරෝධය පළකර ඉලංකෙයි තමිල් අරසු පක්ෂය අගෝස්තු 15 වැනි දින උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාලයක් කැඳවා ඇති වීමට…
ගාසා තීරයේ පවතින ආහාර අර්බුදයත් සමඟ මන්දපෝෂණ තත්වයක් මතුව ඇති අතර ඉන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය තත්ත්වය හේතුවෙන් මියගිය ප්‍රමාණය 217 දක්වා ඉහළ ගොස්…
මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් 30 දෙනෙකුට පමණ එරෙහිව පැමිණිලි සහ චෝදනා මත විනය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) සළකා බලමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව පසුගිය සතිය තුළ අධිකරණ සේවා කොමිසම විසින්…
ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයේ සිටි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්රාහිම්…
එක්සත් ජනපද වෙළඳ කාර්යාලයෙන් ලැබුණු පුවත බලාපොරොත්තු වූවාට වඩා යහපත්ය. 2024 අප්‍රේල් මාසයේදී, එක්සත් ජනපදය හදිසියේම ශ්‍රී ලංකා අපනයන සඳහා 44% ක බද්දක් පැනවූ විට ශ්‍රී ලාංකිකයන් කම්පනයට පත්විය. දැන්, එම බද්ද 20% දක්වා අඩුකර…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රෝහල්වලට සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු වන, මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින…
මහා බාධක පරයේ කොරල් ආවරණය විශාල ලෙස පහත වැටී ඇති බව නව වාර්තාවකින් හෙළි වී ඇත. ඒ අනුව මීට වසර 40ක පමණ පෙර එම කොරල් පරය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීම ආරම්භ වූ දා සිට වාර්ෂිකව සිදු…
දැනට ක්‍රියාත්මක වන අපරාධ විමර්ශන සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනාත්මක ඇමතුම් ලැබෙන අතර එවැනි ඇමතුම්වල සත්‍යතාව තහවුරු කිරීමෙන් පසු පොලිසිය නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් සඳහන් කරයි. “සමහර පොලිස්…
අභියාචනාධිකරණ නඩු ගොනුවක පිටු අනීතික ලෙස ඉරා දැමීම තුළින් නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ඩබ්ලිව්.ඩී. ධර්මසිරි කරුණාරත්න නමැති නීතිඥවරයකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින (6දා) තීන්දු කර ඇත. එම නීතිඥවරයාට එල්ල වූ…
සෞඛ්‍ය අමාත්‍යංශයේ නව සොයා ගැනීම් වලට අනුව සමාජයේ විවිධ හේතූන් මත වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව තහවුරු වී ඇති අතර එහි මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes