රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් විභාගයට ගැනීමට අවසර
අරගලය පැවති කාලවකවානුවේ රඹුක්කන ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල වැඩි මුදලට ඉන්ධන අලෙවි කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පිරිසක් උද්ඝෝෂණයක් සිදු කළ අතර එම අවස්ථාවේදී එය විසුරුවා හැරීමට පොලිසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මරණයට පත්වී…
























