වෙසක් පොහෝ දින අනීතිකව නිදහස් වූ අනුරාධපුර රැඳවියාට වසර හතක සිර දඬුවම්!
වෙසක් පොහොය දිනය දා ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ රැඳවියාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ද නියම කළ අතර තවද පැමිණිලිකාර වෛද්‍යවරයාට රුපියල් ලක්ෂ…

























