පාසල් සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.
දෙළොස් හැවිරිදි පාසල් සිසුවකු විද්‍යාලයේ ගණිතාගාරයේදී අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව අනුරාධපුර ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක ගුරුවරයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් ගෙන ඇති අතර අට වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට අනුරාධපුර…

























