පාඩු ලබන සියල්ල පුද්ගලිකකරණයට?
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික…
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික…
'ඉඩම් සංවර්ධන සංශෝධන පනත' පසුගිය සිකුරාදා කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ විරෝධතාවයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල සම්මත වුණා. මෙම පනත ගැන දැනුවත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට එදින පාර්ලිමේන්තුවට ගොස් ලංකාවේ සුළු ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හා පොදු ජනතාවගේ ආහාර…
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය සඳහා යැයි කියමින්, සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්…
වර්තමාන අර්බුදය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුව වෙත වහාම පැවරිය යුතු බවත්, ඒ සඳහා තමන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය…
පාර්ලිමේන්තුවේ රැකියාව කරන සේවකයන් හට ප්‍රවාහනය සලසන බස් රථවල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන නාමය සහිත පොවරුව ගලවා දමා මේ දිනවල ධාවනය කරන බව දැනගන්නට ලැබේ. මෙලෙස නාම පොවරුව ඉවත් කරමින් බස් රථ ධාවනය කරන්නේ තෙල්…
රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති…
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු…
අදට යුක්‍රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්‍රවෘත්තිය…
ජෝර්දානය සංචාරයට කියාපු ලස්සන රටක්. රතු මුහුද, ජෝර්දාන් නදිය, වඩිරම් කාන්තාරය, මල මුහුද සහ පෙට්‍රා කියද්දි ජෝර්දානය මතක් වෙනවටත් වඩා අමතක වෙනවා. ප්‍රෙට්‍රා නගරය අද ලෝක පුදුම හතෙන් එකක් විදිහට සැලකෙනවා. පෙට්‍රා කිව්වම කවුරුත් හිතන්නෙ…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ…
"තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා මාගේ හර්දය සාක්ෂිය වැදගත්" යැයි කියමින් ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් අමාත්‍ය නිමල් ලන්සා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය අස්වීමේ ලිපිය අද (22) යවමින්…
2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා…
ධර්මසේන පතිරාජගේ 'කඩුල්ල' ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉර මැදියම' සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත…
රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම…
ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී තිබුණ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1237ක් නිදහස් කරගැනීමට අදාළ සියලු තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යාවා ඇතැයි පසුගිය 21 දා රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩලයේ දී බන්දුල ගුණවර්ධන වෙළඳ…
කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අර්බුද සමයේ රටින් පලායන්නට හෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට හෝ සලකා බලමින් සිටිනවා යැයි සඳහන් පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරයි. වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි අර්බුද අවස්ථාවකදී පැන…
යුක්රේනය ආක්‍රමණය ඉක්මනින් අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට දිගින් දිගටම පහර දීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් කණගාටු වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත. එනම් ඔහු පවසන්නේ, “යුද්ධයේ අවශ්‍යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින්…
පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
ජාතික ජන බලවේගය බලයට ආවත් රටේ ප්‍රශ්න එකරැයින් විසඳෙන්නෙ නැති බවටත්, දීර්ඝ කාලයක් තුළ කැප කිරීම් සිදුකළ යුතු බවටත්, මීටත් වඩා දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බවටත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය කරන…
ශ්රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,…
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන්…
යුක්රේන අර්බුදයේ කෙළවරක් දැකීමට සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවත් ඒවායින් එකක හෝ ප්‍රතිඵලයක් දැකගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සාකච්ඡා වටයක් නොපවත්වාම යුක්‍රේනය වෙත කොන්දේසි කිහිපයකින් යුත් ලිපියක් යවා තිබේ. එහි දැක්වෙන…
යුක්රේනය වෙනුවෙන් සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ. ඔවුන් අවධාරණය කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි. එමනිසා යුක්‍රේනය මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සහයෝගයට එක්වන ලෙස ඔවුන්…
මොහාන් රාජ් මඩවලගෙ ලිවීමේ ශෛලීය, අනිත් නවකතාකරුවන්ගෙ ලීවිම් ශෛලිය එක්ක සංසන්ඳනය කරද්දි සෑහෙන වෙනස්. නිතර පොත් කියවන කෙනෙක්ට ලේඛකයාගෙන් ලේඛකයාට වෙනස් වෙන ලේඛන ශෛලිය අඳුන ගන්න හරි ඉක්මනට පුලුවන්. සන්නස්ගලගෙ භාෂාව වෙනස්. මොහාන් රාජ් මඩවලගෙ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes