හදවතට කන් දෙමින් ලන්සා අයින් වෙයි!

“තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා මාගේ හර්දය සාක්ෂිය වැදගත්” යැයි කියමින් ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් අමාත්‍ය නිමල් ලන්සා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය අස්වීමේ ලිපිය අද (22) යවමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, රටේ ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් සහ පීඩනයකින් සිටින මෙවන් අවස්ථාවකදී ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බලාසිටීමට තමන්ගේ හර්දය සාක්ෂිය කිසිවිටෙකත් ඉඩ නොදෙන බවය.

Minister Nimal Lansa has resigned

Social Sharing
නවතම