ජපන් අගමැති මිය යයි
නවතම විදෙස්

ජපන් අගමැති මිය යයි

අද (08) උදෑසන ජන හමුවකට සහභාගී වෙමින් සිටය දී වෙඩි ප්‍රහාරයට ලක්වුණ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ෂෙන්සෝ අබේ මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෙට විරෝධතාවය අඩපන කරන්න පොහොට්ටු මෙහෙයුමක් ?
නවතම පුවත්

හෙට විරෝධතාවය අඩපන කරන්න පොහොට්ටු මෙහෙයුමක් ?

හෙට (9) කොළඹ කොටුවේ පැවැත්වෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විරෝධතාවය අඩාල කිරීම සඳහා පොදුජන පෙරමුණට අදාළ වෘත්තීය සමිති කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට ලංගම සේවකයන් අද (8) දහවල් 12.30 සිට බස්…

ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්
නවතම පුවත්

ජනාධිපති දැන් යන්න ඕනී – පොහොට්ටුවෙන් කැරැල්ලක්

රට ලේ විලක් නොකොට නව ජනාධිපතිවරයෙක් තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසමින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්ව යා යුතු බවට පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් පසුගිය 7 දා…

ලිමිණි ප්‍රංශයට පලා යයි
නවතම

ලිමිණි ප්‍රංශයට පලා යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08දා) අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන්සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇත්‍ර බවට වාර්තා වේ. ඇය සහ දරුවා…

මහජන උපයෝගීතා කොමිසම 50%ක් ප්‍රචාරයට වැයකරලා
නවතම පුවත්

මහජන උපයෝගීතා කොමිසම 50%ක් ප්‍රචාරයට වැයකරලා

මහජන උපයෝගීතා කොමිසම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සිය සමස්ථ මෙහෙයුම් වියදමෙන් 50%කට ආසන්න මුදලක් වැය කර ඇතැයි කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. රුපියල් අට කෝටියකට වැඩි මුදලක් මෙලෙස වියදම් කර ඇති අතර එම මුදල…

රාජපක්ෂවාදය අවසන් කළ යුතුය..!
නවතම විශේෂාංග

රාජපක්ෂවාදය අවසන් කළ යුතුය..!

-කේ. සංජීව- මේ වනවිට රට ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී හමාරය. නහය උඩින් වතුර යන්නට ඇත්තේ තව පොඩි කාලයක් බව බොහෝ ආර්ථික විශේෂඥයන්ගේ ද සාමාන්‍ය ජනයාගේ ද මතයයි. දැන් අප කළ යුත්තේ කුමක්ද? බොහෝ දෙනෙක් වරනඟන…

වෙඩි ප්‍රහාරයෙන් අගමැතිට බරපතලයි
නවතම විදෙස්

වෙඩි ප්‍රහාරයෙන් අගමැතිට බරපතලයි

ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ෂෙන්සෝ අබේ, වෙඩි ප්‍රහාරයකටලක්ව ඇති බවත් ඔහුගේ තත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එනම් ජන හමුවකට සහභාගී වෙමින් සිටිය දී අයර්ලන්ත ජාතිකයෙකු විසින් ඔහුට වෙඩි…

9 දා කොටුවට එන එක වළක්වන්න බෑ
නවතම පුවත්

9 දා කොටුවට එන එක වළක්වන්න බෑ

එලබෙන ජූලි 09 වෙනිදා කොළඹ කොටුව ප්‍රදේශයට විරෝධතාකරුන්ට ඇතුල්වීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබාගන්නට නීතිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත. මෙහිදී විරෝධතාකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් ඇතුළු පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී…

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි
නවතම විදෙස්

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වෙයි

ඉල්ලා අස්වෙන්නැයි බල කෙරූ නමුත් ඒවා නොසළකා හැර තමන්ගේ අභිමතය පරිදි කටයුතු කළ බ්‍රිතාන්ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (07) ඉල්ලා අස්වී ඇත. ලොක්ඩවුන් සමයේ සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සහ කාන්තාවන්ට ලිංගික හිරිහැර කලේයැයි චෝදනා එල්ල…

පාස්පොට් පෝලිමේ දී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි
නවතම

පාස්පොට් පෝලිමේ දී කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගැබිනි මවක් අද පෙරවරුවේ දරුවෙකු ප්‍රසූත කර ඇත. රාජකාරියේ නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් විසින්, ප්‍රසව වේදනාවක් ඇති වූ බවට පැමිණිලි කළ මව කාසල් රෝහලට…

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ
නවතම

තෙල් පෝලිමේ 18 වැනි මරණයත් වාර්තා වේ

අවු.63 වයසැති පුදගලයෙකු පයාගල තෙල් පොලිමේ සිටිය දී ජීවිතක්ෂයට පත් වී ඇත. එනම් ඔහු පෝලිමේ රැදී සිටිය දී ඇද ගෙන වැටී ඇති අතර පසුව එතන සිටි පිරිස විසින් ඔහුව රෝහලට ඇතුළත් කරන මොහොතේ මිය ගොස්…

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!
නවතම විශේෂාංග

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය, ජනමත විචාරණයක් කරගමු!

විධායක ජනාධිපති ක්‍රමයක් යනු මොන වගේ එකක්දැයි බලාගැනීමට අවශ්‍ය සාක්ෂි අපට ලැබෙන්ට පටන්ගත්තේ ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ පටන්මයි. එහෙත්, ඒ සාක්ෂි සැලකිල්ලට ගැනීම විවිධ අවසරයන් යටතේ හෙටට කල් දමා ගැනුණි. දැන් ඒ ජනාධිපති ක්‍රමය සමස්තයක්…

ලිබියානු ජනතාවත් පාරට
නවතම විදෙස්

ලිබියානු ජනතාවත් පාරට

අඛණ්ඩ විදුලි කප්පාදුව, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට වහා විසඳුම් දෙන ලෙස ඉල්ලමින් ලිබියානු වැසියන් වීදි බැස තිබේ. මේ අනුව ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ රැසක ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කර…

අර්බුදයෙනුත් ගහලා
නවතම පුවත්

අර්බුදයෙනුත් ගහලා

අඩුමිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ. ඩො 129 බැගින් වැඩි මිලට ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් පරීක්ෂණයක් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ…

අක්‍රීය පිරිමි ලෝකෙක, උමතු හිරුනිකා..!
නවතම විශේෂාංග

අක්‍රීය පිරිමි ලෝකෙක, උමතු හිරුනිකා..!

-මහේෂ හපුගොඩ- හුඟක් අය හිරුනිකා ගේ 'කඩා පැනීමේ ක්‍රියාව' දිහා බලන්නේ උත්ප්‍රාසයෙන්. මිරිහානේදිත්, රනිල්ගේ ගෙදර ළඟදිත්, අද ජනාධිපති මන්දිරේ අසලදිත් එයා කරපු කඩා පැනීම වමේ අයගේ පැත්තෙන් අධි-ක්‍රියාවක්. නැත්නම් අධි රඟපෑමක් වගේ දෙයක් (over-acting). පිරිමි…

හිරුණිකා අත්අඩංගුවට..!
නවතම පුවත්

හිරුණිකා අත්අඩංගුවට..!

ජනාධිපත් මන්දිරය අසල විරෝධතාවේ නියුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. අද (07) උදෑසන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මිදුලටම ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු මන්දිර…

රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා
නවතම පුවත්

රනිල් අස්වෙන්න ඕනෑ – ධම්මික පෙරේරා

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ මෑතකදී දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඩොලර් ප්‍රශ්නය විසඳීමට රනිල් වික්‍රමසිංහ හට කිසිඳු සැළසුමක් නොමැති බැවින් ඔහු වහාම මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුයැයි ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා…

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම
නවතම විශේෂාංග

රට දැන් තිබෙන තත්වය හා ආණ්ඩුවේ මාර්ග සිතියම

මේ වන විට රට පවතින තත්වය අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය. 2018දී තිබුණු දළ දේශීය නිෂ්පාදිතය වන ඩොලර් බිලියන 94ක මට්ටම 2022 වන විට ඩොලර් බිලියන 76 දක්වා අඩු වී තිබේ. 2022 වසරේ…

හිරුණිකා මන්දිරයටම ගිහිං..!
නවතම පුවත්

හිරුණිකා මන්දිරයටම ගිහිං..!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් සුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය අසලටම ගොස් ඇත. අද (7) උදෑසන 11ට පමණ ජනාධිපති මන්දිරයේ මිදුලටම ගොස් එහි සිට ෆේස්බුක් හරහා සජීවීව ජනතාව ඇමතූ හිරුණිකා ප්‍රකාශ කළේ තමන් මන්දිරය අසලටම…

ඉන්ධන පෝලිමේ සිටි තවත් අයෙක් මිය යයි
නවතම

ඉන්ධන පෝලිමේ සිටි තවත් අයෙක් මිය යයි

බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ මිය ගොස් ඇතැයි බොරැල්ලපොලිසිය වාර්තා කරයි. මියගිය පුද්ගලයා පෙරේදා 4   රාත්‍රී ඉන්ධන ලබා ගැනීම සඳහා  මෝටර් රථයෙන්  පැමිණි බවට තොරතුරු…

IMF අහිමි වෙයිද ?
නවතම

IMF අහිමි වෙයිද ?

පවතින අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව දිගින්දිගටම දත්ත අනාවරණය කරන ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ස්ටීවන් හැන්කේ මහතා විසින් පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර…

දෘෂ්ටිමය අරාජිකත්වය ජය ගැනීම
නවතම විශේෂාංග

දෘෂ්ටිමය අරාජිකත්වය ජය ගැනීම

-වික්ටර් අයිවන්- වලක වැටීමත් මොළයට ලාභයක් බව කියා තිබෙන්නේ මාවෝ සේතුං ය. එහෙත් ලංකාවේ ඇතිවී තිබෙන ඇද වැටීම ලාංකිකමොළයට නම් විශේෂ ලාභයක් ඇති කිරීමට හේතු වී නැත. මේ අර්බුදය තුළ රටේ මතවාදි තලය මුළුමනින්ම වාගේ…

ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර
නවතම විශේෂාංග

ලාල් හෑගොඩ සහ අශිෂ්ට සොල්දාදුවාගේ පා පහර

ආදරණීය ලාල් අයියාට දිගාසිරි.  තෙල් පෝලිමේ සිටි පීඩිත තරුණයාට එල්ල වූ තිරශ්චීන සෙබළ පා පහර ගැන කතාවට අද දවස ගත වුණා. ඒ අතරේ අප ළයාදර  ලාල් හෑගොඩ නම් අතිවිශිෂ්ටයාගේ , කිවිවර උදාර පුරුෂයාගේ ජන්ම දිනය…

ප්‍රියංකා, මට විස්මයක්…!
නවතම විශේෂාංග

ප්‍රියංකා, මට විස්මයක්…!

ප්‍රියංකා, කාලෙක ඉඳලා මගේ අවධානය යොමුවුණු රංගන ශිල්පිනියක්. ඇගේ පෞරුෂයට මං ඉතා ම ප්‍රිය කරනවා. ඉතා ම. ඉතාම. ඇය කළ කතා, වැඩසටහන් බලද්දි ඕරාවක් වගේ පෞරුෂය ඉස්මතුවෙනවා. ප්‍රියංකා තමන් ඉදිරියේ ඉන්න කවුරු එක්ක වුණත්"eye contact"…