හිරුණිකා අත්අඩංගුවට..!

ජනාධිපත් මන්දිරය අසල විරෝධතාවේ නියුතු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුලු පිරිස මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අද (07) උදෑසන කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ මිදුලටම ගිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කිහිප දෙනෙකු මන්දිර පරීශ්‍රයට ඇතුලු වීමට තැත් කෙරෑ නමුත් ආරක්ෂක අංශ විසින් එය වැළැක්විය. පසුව ඔවුන් ඉදිරිපස ගේට්ටුවේ සිට තම විරෝධය ප්‍රකාශ කරන අතරතුරේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Social Sharing
නවතම පුවත්