ඛනිජතෙල් ගන්න ඉන්දියාවෙන් ණය මාලාවක්
රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ…
රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ…
https://youtu.be/U9sgn_zaNaU
සුභාෂිණි චතුරිකා 2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල ව්‍යුහය අහෝසි කරන ලෙසඑකම…
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අද (23) දින ඉදිරිපත් කර තිබෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාව බලාපොරොත්තු වූජනාධිපතිවරයාගේ තටු කපන සංශෝධනයක් නොවෙන බව, මෙම සංශෝධනය ගැන සිය විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැළැක්වීමේ වැඩපිළිවෙළ හමුවේ, අද (23) දිනයේ දී 21 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකරනු ඇතැයි ප්‍රකාශ වීමත් සමග සමාජයෙන් විශාල විරෝධයක් නැඟීම නිසා එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට සිදුවී…
අද තවත් මන්ත්‍රීවරු 8 දෙනෙක් කැබිනට් ඇමැති ධුර 10 ක් සදහා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව, නව කැබිනට්ටුවේ ඇමතිධූර මෙසේය. ඩග්ලස් දේවානන්ද - ධීවර කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය…
https://youtu.be/3JXNJYwP16A
https://youtu.be/meNYxQzocPc
අපිට ඉන්නේ නියම නීතිපතිවරයෙක් ය. මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්ට විරුද්ධව උසාවියට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන්න යැයි අගවිනිසුරු නීතිපතිට කියනවිට මේ නීතිපති කළේ වහාම ලේකම්වරයා කැඳවා ඔහු අගවිනිසුරු හමුවට ගෙනගොස් අදාළ සිදුවීම ගොඩින් බේරාදීමය. මේ ඔහුගේ…
19 වැනි සංශෝධනය සංශෝධන සහිතව 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (23) දා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කලින් ප්‍රකාශ වුණත් එම සංශෝධනය, බැසිල් රාජපක්ෂ නිසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීම තවදුරටත්…
මන්කිපොක්ස් නැමති වඳුරු උණ වෛරස තවත් රටවල් කිහිපයක පැතිර ඇහි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව මේ වන විට මෙම වෛරසය ඊශ්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාවෙන් වාර්තා වී ඇත. එසේම දැනට මන්කිපොක්ස් වෛරසය ව්‍යප්ත…
ඊයේ අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කියවීමේ සමාජිකත්වය අලුත් කර ගත්ත. 1995 සිට අප එහි කියවන්න්නාගේ සමාජිකත්වය දරනව. අවශ්‍ය ලියවිලි දෙකක් බලා සමාජිකත්වය අලුත් කරන්න ගියේ විනාඩි කීපයක් විතරයි. ඒ උණුසුම් පිළිගැනිම, කාරුණිකත්වය ලංකාවේදීනම් හිතා ගන්නවත් බෑ.…
රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරයි. ඔහු ඇතැම් විට විහිළු ලෙස කියන්නේ නොකිය යුතු ඇත්තයි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන පිළිතුර…
ගාලුමුවදොර අරගල භූමියේ අඛණ්ඩව , දිවා රෑ නොබලා රැඳෙමින් , තරුණ තරුණියන් ආරක්ෂා කරමින්, අභීතව අරගලයට ජීවය දුන් ගරු.ජීවන්ත පීරිස් පියතුමාගේ සහ තවත් අරගල බිමේ පැමිණිලිකරුවන් හය දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් , ඔවුන්ගේ විදේශ…
" නේටෝ සංවිධානය හා එකතු වීමට හිතේ කොනක හෝ අදහසක් තිබේනම් එය ඔබේ රට විසින් මේ සියවසේ ගන්නා මෝඩම තීරණය එය වනු ඇත. එහි ප්‍රථිවිපාක අත්විඳීමට ඔබත් ඔබේ වැසියනුත් සූදානම් විය යුතුය." මෙහෙම කීවෙ බල…
ගෝඨාභය රාජපක්ෂගේ ලංකාවේ පුරවැසි භාවය ප්‍රශ්න කරමින් මමත්, තේනුවරත් ගොනු කළ පෙත්සම අධිකරණය විසින් වීසි කළ දවසට දින දෙකකට හෝ තුනකට පසුව, ගෝඨාභයගේ නීතඥ අලි සබ්රි පහත සඳහන් සටහන මුහුණුපොතේ ලියා තිබුණා: "වියන්ගොඩ, තේනුවර, මේ…
https://youtu.be/ZUhbNoN44Fo
උදන් ප්‍රනාන්දු ක්‍රිස්තියානි පල්ලියක විවාහ වන විට, සරණ බන්ධන පූජාවේ එක්තරා අවස්තාවක පාදිලිතුමා මහා හඬින් අහන්නේ මේ විවාහයටවිරුද්ධ කෙනෙකු වේ නම් දැන් ඒ විරෝධය ප්‍රකාශ කළ හැකියි කියා ය. එසේ විරෝධය මතු කර, කසාදය නොකෙරෙණු …
නව කැබිනට් ඇමතිවරු 9 දෙනෙකු අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස ද, නිමල් සිරිපාල ද සිල්වා වරාය,නාවුක සහ ගුවන් කටයුතු අමාත්‍ය ලෙසද, සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන…
පසුගිය මැයි මස 9 වනදා ගෝල්ෆේස් පිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමෙන් ආරම්භ වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලඅවසානය සටහන් වූයේ බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික නිවාසවලට ජනතාව හානි කිරීමෙනි.එම හානිකිරීම්සහ ගිනිතැබීම් සම්බන්ධව සැකකරුවන් මේ වන විට අධිකරණය ඉදිරියට පමුණුවන…
දේශපාලන වාර්තා තැබීම ලේසිපාසු කටයුත්තක් නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහට දේශපාලන වාර්තා තැබීම කජු කනවා තරම්පහසු දෙයකි. ඔහුගේ අලුත්ම දේශපාලන ලෝක වාර්තාව වන්නේ ඔහු මිට සතියකට පෙර අගමැති තනතුරට පත් වීමෙනි. ඔහු මේතනතුරට පත් වෙද්දී ඔහු…
මේ දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය. ගෝල්ෆේස් අරගලය ආරක්ෂා කිරීම යනු, රාජපක්ෂලා ගෙදර යැවීමයි. රාජපක්ෂලා ආරක්ෂා කිරීම යනු, ගෝල්ෆේස් අරගලය අල කිරීමයි. තමන් රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ යැයි…
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (7 කොටස) භූ දේශපාලනය' නම් යෙදුමට අදාල මාතෘකාව සරළමතිකව ජනප්‍රිය ලිබරල් දේශපාලනය තුළ නම් කෙරෙන්නේ 'අන්තර්ජාතිකසබදතා' හෝ 'ජාත්‍යන්තර, විදේශ සබදතා කලමනාකරණය' ආදී ලෙසිනි. මේ එළඹුමට වෙනස්ව භූ දේශපාලනය නම් යෙදුමමජාතික…
පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට සිට දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට නිවාඩු ලබා දීඇත. එනම් අද සිට සියලු පාසල් වල පළමු වාරය අවසාන වේ. අධ්‍යාපන අමත්‍යංශය දැනුම් දී ඇති ආකාරයට ලබන…
අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් රජයේ සේවකයන් සේවයට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහමහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා ඇත. එසේම සියලුම ජනතාව තමන්ගේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් යෑමෙන් වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes