විනෝදයත් විරෝධයේ කොටසක්!
අපේ මිනිස්සු කොහොම හරි වෙනස්කමක් හොයාගෙන ඒ උඩ අනෙකාව වෙන් කරගන්න දක්ෂයි. ඒ වෙනුවට සමානකම හොයාගෙන එකට බැදෙන්න අදක්ෂයි. මේ අරගලය කවුරුවත් විසින් සංවිධානය කරපු එකක් නෙමෙයි. ඒක ලංකාවෙ මෙතෙක් ඇතිවූ විශාලම ජන අරගලය. විදර්ශන…
අපේ මිනිස්සු කොහොම හරි වෙනස්කමක් හොයාගෙන ඒ උඩ අනෙකාව වෙන් කරගන්න දක්ෂයි. ඒ වෙනුවට සමානකම හොයාගෙන එකට බැදෙන්න අදක්ෂයි. මේ අරගලය කවුරුවත් විසින් සංවිධානය කරපු එකක් නෙමෙයි. ඒක ලංකාවෙ මෙතෙක් ඇතිවූ විශාලම ජන අරගලය. විදර්ශන…
අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ…
මේ අනුව නව මුදල් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි, අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, විදේශ අමාත්‍යවරයා ලෙස ජී ඇල් පීරිස්, මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු පත්වීම් ලැබ ඇත. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය…
ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතීත්වයෙන් ගොඩනගන්නට සාකච්ඡා පවත්වමින් සිටින නව අණ්ඩුව තුළ බැසිල් රාජපක්ෂ කෙනෙක් නැතැයි ද ඔහු ඇමරිකාවට යාම සඳහා සූදානමින් සිටින්නේ යැයි ද පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක් අයිතිය වෙත ප්‍රකාශ කළේ ය. මේ වෙනවිට නව ආණ්ඩුවක්…
දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙයි අදහාගත නොහැකි ලෙස මිනිසුන් වංචාවට දූෂණයට තිත තබන්නට කතා කරයි, මිනීමරුවන්ට දඬුවම් දෙන්නට යෝජනා ගෙන එයි. මෙය 2015 තත්වයට සම්පුර්ණයෙන් ම වෙනස් ය. නූල් සූත්‍ර යෝජනාවලට මෙන්ම චෙස් ඇදිලිවලටද ජනතාව…
අජිත් පැරකුම් ජයසිංහ - Praja.lk දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ. ඔවුන්ට රටින් පළායන්නට නොදී, සොරාගත් මුදල් ආපසු ලබාගත යුතු බව මහජනයා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 2 දා හවස 4ට පමණ නිවේදනය කළේ එම දවසේ සවස 6 සිට එලබෙන සදුදා (04) උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි රට පුරාම ඇඳිරිනීතිය පනවන බවය. ඉන්පසුව ඔහු විසින් තවත් අති විශේෂ…
මුලු කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරුන් තම ධුරවලින් ඉල්ලා අස්වෙන්නට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අද (03) රාත්‍රියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය රැස්වීමක් අරලිය ගහා මන්දිරයේදී…
පවතින ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයෙකුගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ඉල්ලා…
සමාජ මාධ්‍ය වාරණයට විරෝධය දක්වා ජනාධිපතිවරයාගේ නිවස සමීපයේ විදුලි කණුවකට නැඟි පුද්ගලයකු ඉන් ඇදවැටී මිය ගොස් ඇත. විදුලි සේවකයෙක් බව ප්‍රකාශ වෙන මෙම පුද්ගලයා විදුලි කණුවට නැඟි අවස්ථාවේ තවත් පිරිසක් විදුලිය විසන්ඳි කරලන්නට කටයුතු කළත්…
අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් අද (3) උදෑසන රට හැරගොස් ඇති බව ඩේලිමිරර් වෙබ් අඩවිය සිය පුවතක් මගින් තහවුරු කර ඇත. ලිමිනි රාජපක්ෂ සහ ඇයගේ දෙමාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ…
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ, ඔහු දේශපාලනඥයෙකු නොවන නිසා,…
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි.…
රාජපක්ෂලා එලවිය යුතු බව දැන් රාජපක්ෂලාත් කියන්නේදැයි සිතෙන තරමට එය සුලභ සටන් පාඨයක් වී තිබේ. මෙතරම් නිශ්චිත සරල සහ සංක්ෂිප්ත අරමුණක් වටා මෙතරම් ජනකායක් එක මිටකට එකතු වුනු අවස්ථාවක් ලංකා ඉතිහාසයේ තවත් නැත. රාජපක්ෂලා එලවිය…
පසුගිය මාර්තු 31 දා ලාංකේය පුරවැසියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජීවත්වන නිවස වැටලූ පසුව රට පූර්ණ අරාජික බවකට වේගයෙන් පල්ලම් බසිමින් තිබෙයි. මෙම තත්ත්වය වළක්වා ගනිමින් වර්තමාන ආර්ථික අර්බුදය විසඳා ගන්නේ කෙසේද? පවත්නා මෙම ජනතා නැගිටීම…
අද (03) උදෑසන 9ට සහ සවස 3ට පවත්වන්නට සැලසුම් කරතිබූ විරෝධතාවයන් වැළැක්වීම සඳහා ආණ්ඩුව පනවනු ලැබූ ඇඳිරිනීතිය හේතුකරගෙන ජනතාව සිය නිවෙස් ඉදිරිපිට පුද්ගලික මට්ටමින් විරෝධතාවයන් පවත්වමින් සිටී. බොහෝ නිවෙස්වල මේ වනවිට කළු කොඩි ඔසවා ඇති…
ආරක්ෂක අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමකට අනුව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් ෆේස්බුක්, වට්ස් ඇප්, ට්විටර්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ ජාලා තාවකාලිකව අත් හිටුවීමට තීරන ගෙන ඇති බව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් නිල වශයෙන් දැනුම්…
සමාජ ක්‍රියාකාරිකයෙකු සහ Go Home Gota ෆේස්බුක් ගෲප් හි ඇඩ්මින් වූ තිසර අනුරුද්ධ බණ්ඩාර අද සවස 4ට අළුත් කඩේඋසාවි සංකීර්ණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ සදහා නීතිඥවරු විශාල පිරිසක් මෙන්ම ඔහුට සහයෝගය දැක්වීමට පිරිස්උසාවි සංකීර්ණය…
https://youtu.be/y3Y_9yG08Aw
ඊයේ (31) දින මිරිහාන ජනාධිපති නිවස අසල සිඳු වූ මහජන විරෝධතාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත් වීම ආරම්භ කර ඇත. එමෙන්ම නුගේගොඩ, ජුබිලි කණුව අසල ඇතිවූ කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින…
අද (01) දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකවේ වේලාවෙන් පස්වරු 1.30 වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 වූ…
ඊයේ පස්වරුවේ මිරිහාන පැඟිරිවත්ත ජනාධිපති නිවස අසල පැවැත් වූ විරෝධතාවයේ සිටි යම් පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම නිසා පොලීසිය මේ වන විට 45 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට ඊයේ (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් පවත් වා ඇත. පළමුව ජුබිලි කණුව මංසන්ධිය අසලට ඊයේ…
පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එරට මාධ්‍ය.…
පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes