‘අකාල සන්ධ්‍යා’වේ ලස්සන…!
-පංකජ සෙනෙවිරත්න- ලංකාවේ එදා මෙදාතුර බිහි වෙලා තියෙන හොඳම ටෙලි නාට්‍ය මොකක්ද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත් මම කියන්නේ අකාල සන්ධ්‍යා කියලා... (නෑ නෑ කූඹියෝ නෙමෙයි, කූඹියොත් හොඳයි තමයි.. හැබැයි මේක වෙනම ලෙවල් එකක්) අකාල සන්ධ්‍යා…

























