ඒ ලිවීම මාව නිවා දැමුවා – නිර්මාණී
මට හිතෙන විදියට අපිට ජීවිතේදි එන ප්‍රශ්නවලට මුහුණ දීම යම්තාක් දුරකට පහසු කිරීම වෙනුවෙන්, පුහුණු කරන්න පුළුවන් විශේෂ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට ගැටෙන්න වෙන ප්‍රශ්නය Generalize (සමාන්‍යකරණය) කරන එක. අනික් විදිය තමයි ඒ…

























