ග්රාමීය ජාතිකවාදය, ග්රාමීය සමාජවාදය සහ ග්රාමීය ලිබරල් වාදය
කිරීමට පොරොන්දු වී සිටි බව බොහෝ දෙනා අමතක කරති. බණ්ඩාරනායක කලේ එය පැය විසිහතරක් ඇතුලත කරනවා කියමින් තමන් දෙසට රැල්ලක් ගොඩනැගීමය. සිංහල භාෂාව රාජ්ය භාෂාව කිරීම ප්රධාන දේශපාලන කඳවුරු දෙකෙන්ම එක ලෙස ඉදිරිපත් වී තිබීමෙන්…

























