“එක්ස්ප්‍රස් පර්ල්” ගින්න නිවුනු පසුත් හානිය නිම නෑ!
ජාත්‍යන්තර වරාය දෙකකට පිවිසීම අවසර නොලැබීමෙන් පසුව කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනිගත් වෙළෙඳ නෞකාවේ තිබී සාගරයට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන්, මුහුදු ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බවට සාමුද්‍රික…