රුපියල් ඉහළ යයි
ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත. එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ…
ඇමරිකානු ඩොලරයේ විකුණු මිල රුපියල් 365 ක් දක්වා අද (13) දිනයේ පහත වැටී ඇත. එනම් ඇමරිකානු ඩොලරයේ අද (13) දිනයේ විකුණුම් මිල රුපියල් 364.98 ක් බවත් ගැණුම් මිල රුපියල් 355.01 ක් බවත් ශ්‍රී ලංකා මහ…
යුක්‍රේනය ආක්‍රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ…
රනිල්ද සජිත්ද නැත්තං වෙන කවුද ආදී වශයෙන් ලොකු නම් තරගයක් යනවා. තාමත් අගමැතිවරයා දිවුරුම් දීලා නෑ. අපි ඉන්නෙඉතාම භයානක අස්ථාවරත්වයක. ඒත් අවාසනාවකට රටේ අරගලය කරන පිරිස්වලට වගේම ජවිපෙ සජබෙ ආදී ප්‍රධානපක්ෂවලටත් මේ අවදානම තේරෙන්නෙ නැහැ.…
අවාසනාවකට රනිල් තේරුම් ගැනීමට මට උපකාර වන්නේ මගේ ම අත්දැකීම් ම ය. රනිල්ට මේ මොහොත හැසිරවීමට සුක්කානමලැබෙන්නේ ඇයි? මේ මගේ කතාවයි. එකල මට වයස 19කට කිට්ටුය. මම ප්‍රයිවට බස් එකක කොන්දොස්තර ලෙස වැඩ කරමින් සිටියෙමි.…
මේවෙනකොට රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ලංකාවේ අගමැති වෙලා. ඔව් වෙලා..! මේක හුදු අහම්බයක් ද? මට හිතෙනවිදිහට මේක අහම්බයක් නෙවෙයි. මේක ක්‍රියාන්විතයන් ගණනාවක ප්‍රථිපලයක්. සජිත් ප්‍රේමදාසගේ ළඳරු දේශපාලනය තමයි ප්‍රධානම හේතුව. සජිත්ට පාර්ලිමේන්තු බලය සහ ඒක…
මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයි දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි. මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇති වූයේ කෙසේදැයි…
අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දීරයේදී මීට සුළු මොහොතකට ප්‍රථම දිවුරුම් දී ඇත. පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතා හට ලැබෙන බව පැවසෙන අතර මහා සංඝරත්නය සහ විපක්ෂ දේශපාලන…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව මැයි 17 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ රැස්වීමක්…
නව ආණ්ඩුවක් පිහිටුවීමේදී, අරගලයේ යෙදී සිටින තරුණයන්ගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දිය යුතුය. එමෙන්ම රට අරාජිකත්වයටපත්කර ඇති දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමද, මේ මොහොතේ ක්ෂණික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත. එබැවින් අර්බුදයෙන්මිදීම සඳහා පහත ක්‍රියාමාර්ග යෝජනා කරමු. අප…
අද (11) හවස රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමේ සූදානමක් තිබෙන බවත් එහි අරමුණ රාජපක්ෂලා ආරක්ෂාකිරීම බවත් ප්‍රකාශ කරන ඕමල්පේ සෝභිත හිමියන් එම තීරණය හකුලා ගන්න යැයි ජනාධිපතිවරයාට බලකර සිටිති. ජනතා අප්‍රසාදයට පත්වී ඇති ජනතා…
අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ මයිනාගෝගම සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටා තිබූ ගෝඨාගෝගමට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශන සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තවත් 17 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත්…
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6ට හිස් වූ අගමැති තනතුර සදහා දිව්රැම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය පවසා ඇත.
අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත්…
ලීනස් ජයතිලක ගේ මරණය ගැන අසා මම අතීශයින් දුක්වූවෙමි. මා ලීනස් ජයතිලකව හදුනන්නේ අසූව දශකයේ අගභාගයේ සිටය. ඒ බ්‍රිටෝ අය්යා හරහාය. පල්ලියේ තරුණ වීරයෙක් වු බ්‍රිටෝ අය්යා ඒ දිනවල නව සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු විය.…
ඉදිරි සතිය දෙක ඇතුළත හරි ආකාරව දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට නොහැකිවූවොත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පැවැසීය. එනම් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති…
ගෝඨා ගෝ ගම සිටින අරගල කරුවන් හට පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එනම් මැයි මස 6 වන දා සිට හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති නිසාත් මැයි මස 9 වන දා සිට ඇදිරි නීතිය…
1. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉවත් විය යුතුය. 2. ඔහු ඉවත් වීමත් සමග තාවකාලික ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු අතර මසකට පසු නව ජනාධිපතිවරයෙකු පත්වනු ඇත. 3. වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති හෙයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන…
සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නේ ඒ හරහා ගොඩනැඟෙන නව ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව එම පක්ෂය පවසයි. කොළඹ දී මහා සංඝරත්නය හමුවී පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම්…
රුසියානු ජනාධිපති පුටින් විසින් දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශඅනාවරණය කරයි. එනම් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමටඋත්සහ දරමින් ඇති බවට ඇමරිකානු බුද්ධි අංශ…
වර්තමාන අර්බුදයට ජාතික ජන බලවේගය විසින් අද දින පුවත්පත් සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද කෙටිකාලීන යෝජනාමෙසේයි: 1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ධුරයෙන් ඉවත්වන්න. 2. කතානායකවරයා තාවකාලිකව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න. 3. මාස හයක් තුළ මැතිවරණ…
විරෝධතාකරුවන් විසින් විනාශයට පත් කළ නිවෙස් තුළ තිබී ගෑස් සිලින්ඩර්, රසායනික පොහොර,ඩීසල්, පරිප්පු තොගපිටින් සොයාගෙන ඇතැයි මේ වනවිට වාර්තා වේ. චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහීපාල හේරත්, තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රා සභාපති අචල නිමන්ත යන…
ජිනීවා (10 මැයි 2022) - අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් විසින් ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වය වලක්වන ලෙස ඉල්ලා සිටි අතර, රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනගහනයේ දුක්ගැනවිලි…
තමන් ඉල්ලා අස් නොවෙන බවත් ධුරයේ කටයුතු කිරීම සඳහා තමන්ට ජනවරමක් හිමිව ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත. ඊයේ (11) ජනාධිපතිවරයා සහ සජබ මන්ත්‍රීවරුන් දෙපලක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව මෙම අදහස…
මේ වනවිට රට පූර්ණ වශයෙන්ම අරාජික තත්ත්වයට පත්වී ඇත. මහජන ආරක්ෂාව සඳහා මහජනයා විසින්ම නඩත්තු කළ පොලීසිය දැන් දක්නට නැත. ඔවුන් දැන් ඉන්නේ පොලීසිය ඇතුලේ සැඟවීගෙනය. නෙක හමුදාවන් සහ ඒවායේ රෙජිමේන්තු මහජන ආරක්ෂාව සඳහා සහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes