මගේ මහාචාර්ය කමේ නිධාන කතාව..!!
මා කරන කියන දේ විවේචනය කරන බොහෝ දෙනෙක් මගේ ඉතිහාස මහාචාර්ය කම උපහාසයෙන් හුවා දක්වයි. ඒ නිසා ඒ ගැන යමක් කිව යුතුය. මගේ මහාචාර්ය කම කිසිසේත්ම මගේ දක්ෂකම නිසා ලැබුණු එකක් නොවේ. එය ලංකාවේ විශ්වවිද්‍යාල…
මා කරන කියන දේ විවේචනය කරන බොහෝ දෙනෙක් මගේ ඉතිහාස මහාචාර්ය කම උපහාසයෙන් හුවා දක්වයි. ඒ නිසා ඒ ගැන යමක් කිව යුතුය. මගේ මහාචාර්ය කම කිසිසේත්ම මගේ දක්ෂකම නිසා ලැබුණු එකක් නොවේ. එය ලංකාවේ විශ්වවිද්‍යාල…
මගෙන් නිතර අහනවා ඇයි පරිප්පු වවන්න බැරි කියලා. අපි කන පරිප්පු ප්‍රමාණය හැටියට වගා කරානම් හොඳයි නේද කියලා අහනවා. මුලින්ම කියන්න අපේ මුළු ආනයනය වල බිලෙන් පරිප්පු කියන්නේ මහ ලොකු ගාණක් නෙමෙයි. ඊළඟ කාරණය තමයි…
වර්තමාන ආණ්ඩුව පෙරට ආවේ ජාතික ආරක්ෂාව මූලික තේමාපාඨය කරගෙන. කන්න නැතත් ඉන්න රටක් කියන slogan එකයිඅති ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මයි එක්ක මිනිස්සු හිතුවා ලංකාව සිංගප්පූරුව පරාද කරයි කියලා. අන්තිමේදීමිනිස්සුන්ට පාන් කෑල්ලක් කන්නත් පෙරුම් පුරන්න උනා.…
මැයි 09 දා සිදුවීමට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කිහිප දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කළත්, මෙම පුද්ගලයින් තවමත් සිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදී නැති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම්…
මම මේ ආර්ථික අර්බුදය විසඳන්න සූදානම්. හැබැයි, ඒක මිරිඟුවක් පස්සේ දුවනව වගේ ඉටුකර ගන්න බැරි ඉලක්කයක් බවට පත්කර ගන්න මම සූදානම් නෑ. මම ලෝකයේ බොහෝදෙනෙකු සමග සාකච්ඡා කළා. ඔවුන් කැමති නෑ මේ අර්බුදය හදපු රාජපක්ෂලා…
දරුවන් ලෙස ගැහැනු දරුවන් ලැබෙන්නේ බොරු කීමේ විපාකයක් ලෙසට යැයි භික්ෂුවක කරන ප්‍රකාශයක් මේ දිනවල සමාජජාලවල සාකච්ඡාවෙමින් පවතී. මේ සම්බන්ධයෙන් වල්පොළ රාහුල ආයතනය හදාරමින් සිටින අතර ඉදිරියේ දී වඩාත් ශාස්ත්‍රීය වූපිළිතුරක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරමු. …
ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde හි ප්‍රාථමික පාසලකට අඟහරුවාදා ඇතුල් වූ 18 හැවිරිදි තරුණයෙකු, එම පාසල ඇතුලත දියත් කළවෙඩි ප්‍රහාරයකින් මේ වන විට සිසුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මිය ගිය බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.…
( මෙම ලිපිය 'රාඩා නඩුවෙන් එළියට පනින රාජපක්ෂ කොටි පූට්ටුව' නමින් 2018 අගෝස්තු 05 දා අනිද්දා පුවත්පතේ පළවිය. මෙම ලිපිය මෙලෙස පළ කරන්නට අපි කල්පනා කළේ මෙම දූෂිත ගණුදෙණුව කළ පුද්ගලයා අද පොලීසිය භාර අමාත්‍යවරයා…
පසුගිය අප්‍රේල් 19 දා ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයට සිදු කළ වෙඩි තැබීම උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට සිදු කළ වෙඩි තැබීමක් නොවන බව නිරාවරණය වෙමින් තිබේ. මෙම වෙඩි තැබීමෙන් 41 එක් හැවිරිදි චමින්ද ලක්ෂාන් යන…
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරන්නේ යැයි ප්‍රකාශ වීමත් සමග පැමිණි ජනතා විරෝධය නිසා අද (25) දිනයේ දී මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ හට පිරිනමා ඇත. අග්‍රාමාත්‍ය…
බස්නාහිර පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැයි 09 දා සිදුවීම සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගත යුතුයැයි කොටුව උසාවිය අභියස මේවනවිට උද්ඝෝෂණයක් පැවැත්වෙයි. මැයි 09 දා අරලියගහා මන්දිරයේ සිට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝල්ෆේස් අරගල භූමිය…
2020 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ලංකා බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරී වෙත රු. 32,039,733ක් ගෙවා ඇති අතර ඒ පිළිබඳව පසුගිය දා කෝප් කමිටුවේදී සාකච්ඡාවී ඇති අතර එහිදී එම බැංකුවේ සභාපතිවරයා…
සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණයලබාගෙන තිබේ දැයි කෝප් කමිටුවේ අවධානයට ලක්වී ඇත. ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන…
ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන…
නියමිත පරිදි ඖෂධ ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 වසර දක්වා රුපියල් මිලියන 6259ක ඖෂධ තත්ත්වයෙන් අසමත් වී ඇති අතර, එම ඖෂධ තත්ත්වයෙන් අසමත් බව හඳුනා ගන්නා විටත් ඉන් 99%ක් රෝගීන් වෙත ලබා දී…
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගන්නයි බල කරමින් මේ වන විට කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මහජන විරෝධතාවක් ක්‍රියාත්මක වේ. එනම් පසුගිය (09) දා ඇති වූ ගාල්මුවදොර සාමකාමී අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන්…
මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…
ජනප්‍රිය යූටියුබ් මාධ්‍යවේදියෙක් වන දර්ශණ හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අයිතිය වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වෙයි. එලබෙන 25 දා උදෑසන 10ට සීඅයිඩීය හමුවේ පෙනී සිටින ලෙස මෙම…
මුදල් අමාත්‍යවරයෙක් සොයාගන්නා තෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම පත්වීමට අදාළ නිළ ගැසට් නිවේදනය නිකුත් වෙනු ඇත. මෙම ආර්ථික අර්බුදය හමුවේ රටේ වැදගත්ම අමාත්‍යාංශය වන මෙම…
රට තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරටට අවශ්‍ය ඛනිජතෙල් මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහාය මත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක කෙටි කාලීන ණය පහසුකමක් මෙන්ම ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සහාය යටතේ…
සුභාෂිණි චතුරිකා 2019 වසරේ ඔක්තෝබර් දාහත්වැනිදා ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල ව්‍යුහය අහෝසි කරන ලෙසඑකම…
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අද (23) දින ඉදිරිපත් කර තිබෙන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ජනතාව බලාපොරොත්තු වූජනාධිපතිවරයාගේ තටු කපන සංශෝධනයක් නොවෙන බව, මෙම සංශෝධනය ගැන සිය විරෝධය දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂ නායකවරයා ප්‍රකාශ…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැළැක්වීමේ වැඩපිළිවෙළ හමුවේ, අද (23) දිනයේ දී 21 වෙනි සංශෝධනය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකරනු ඇතැයි ප්‍රකාශ වීමත් සමග සමාජයෙන් විශාල විරෝධයක් නැඟීම නිසා එම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නට සිදුවී…
අද තවත් මන්ත්‍රීවරු 8 දෙනෙක් කැබිනට් ඇමැති ධුර 10 ක් සදහා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී ඇත. ඒ අනුව, නව කැබිනට්ටුවේ ඇමතිධූර මෙසේය. ඩග්ලස් දේවානන්ද - ධීවර කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය…
අපිට ඉන්නේ නියම නීතිපතිවරයෙක් ය. මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්ට විරුද්ධව උසාවියට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන්න යැයි අගවිනිසුරු නීතිපතිට කියනවිට මේ නීතිපති කළේ වහාම ලේකම්වරයා කැඳවා ඔහු අගවිනිසුරු හමුවට ගෙනගොස් අදාළ සිදුවීම ගොඩින් බේරාදීමය. මේ ඔහුගේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes