30% කින් බස් ගාස්තු ඉහලට

ජුලි 01 වනදා සිට අවම බස් ගාස්තුව රු. 40 දක්වා ඉහළ යනු ඇත

එනම් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC), ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ පෞද්ගලික බස් හිමියන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් ගාස්තුව 30% කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Social Sharing
නවතම