රටම ලොක්ඩවුන්..?

වර්තමාන තෙල් අර්බුදය තුළ හෙට (28) සිට ජූලි මස 10 දක්වා රටම ලොක්ඩවුන් තත්ත්වයට පත්වෙන බව වාර්තා වෙයි

ආණ්ඩුව රට නිළ වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයට පත් නොකළත් පුද්ගලික වාහන සඳහා තෙල් නිකුත් නොකිරීමට ආණ්ඩුව ගෙනතිබෙන තීරණය මත සහ තවමත් ඉන්ධන නෞකාවක් ලංකාවට පැමිණීම පිළිබඳව කිසිඳු බලාපොරොත්තුවක් නොමැති පසුබිමකඉන්දියානු ණය ආධාර නැවත ලැබෙන තුරු රටම ලොක්ඩවුන් තත්ත්වයට ඉබේ පත්වෙනු ඇතැයි දේශපාලන සහ ආර්ථිකවිශ්ලේෂකයෝ ප්‍රකාශ කරති

මේ අතර මේ පිළිබඳව විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගෙන් තොරතුරු විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ පවතින තත්ත්වය තුළඑලබෙන සතිය තුළ රට නිළ වශයෙන් වසා දැමීම පිළිබඳව ආණ්ඩුව මේවනවිට සලකා බලමින් සිටින බව වාර්තා වෙන බවයි

Social Sharing
නවතම