කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහලට

බහාලුම් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු (Container cargo transport charges) ඉහළ දමන බව

සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය අද නිවේදනය කළේය.

කන්ටේනර් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 10% කින් ඉහළ දමන බව එම සංගමය පවසයි.

මෙම මිල වැඩි කිරීම අද (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

 

( නිව්ස් පීඩියා )

Social Sharing
නවතම