ඇයි ඡන්දේ කල් දාන්නේ? – මහින්ද රාජපක්ෂ
ඇයි ඡන්දය කල් දාන්නේ ? කවුද පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ? මැතිවරණ කියන දේවල් කල් දාන්න බෑ. නියමිත විදිහට මැතිවරණය පැවැත්විය යුතුයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කර ඇත. පළාත් පාලන මැතිවරණය…

























