හැඟුම් ගඟෙහි හැංගිලා …!
- චූලානන්ද සමරණායක - ඔබ දුරු පෙදෙසක සිටියි. ඒ පාළුව, හුදෙකලාව යන්න හොඳින්ම වැටහෙන සමයකි. ඔබ සිත දුවන්නේම කිසියම් සමීප ඇසුරක් සොයමිනි. එවන් විටෙක දකින තමන්ට හුරු තණ පතක් වුව ගෙන එන්නේ ඉමහත් සැනසුමකි. මගේ…
- චූලානන්ද සමරණායක - ඔබ දුරු පෙදෙසක සිටියි. ඒ පාළුව, හුදෙකලාව යන්න හොඳින්ම වැටහෙන සමයකි. ඔබ සිත දුවන්නේම කිසියම් සමීප ඇසුරක් සොයමිනි. එවන් විටෙක දකින තමන්ට හුරු තණ පතක් වුව ගෙන එන්නේ ඉමහත් සැනසුමකි. මගේ…
පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ අවසන් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා කියා සිටියේ, දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනකු උසස්වීම් ලැබීම, දිස්ත්‍රික්…
ජනවාරි 10 වන දින ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු මියයාම හේතුවෙන් පේරු රාජ්‍යයේ ජනාධිපතිවරිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය බලධාරීන් සිව් දෙනෙකුට එරෙහිව ජන සංහාර චෝදනා එල්ල වී තිබේ. මේ හේතුවෙන්…
අයවැයෙන් අමාත්‍යාංශවලට වෙන් කළ ප්‍රතිපාදනවලින් 5% ක් කපා හැරීමට අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කරන බවයි. කැබිනට් මණ්ඩලය ගත් තීරණය…
නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා නිතරගයෙන් නීතිඥ සංගමයේ සභාපතිධූරයට පත් වී තිබේ. 2023/24 සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා හා ලේකම්වරයා තෝරා පත් කර ගැනීම සදහා නිලවරණයට අදාළව නාමයෝජනා භාර ගැනීම අද දින සංගම් කාර්යාලයේදී සිදු…
පලාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන්ගේ ඇප මුදල් තැන්පත් බාර ගැනීමෙන් වළකින ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමකින් ඊයේ (10) දැනුන් දුන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නීල්…
හිටපු ජනපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසකට කැනඩාවට ඇතුලුවීම තහනම් කරමින් සම්බාධක පනවා ඇත. ඒ අනුව මෙම දෙදෙනාට අමතරව යුධ හමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන…
බ්‍රෝයිලර් චිකන් ගැන අපේ සමාජේ මිත්‍යා මත රාශියක් තියෙනවා. 'බ්‍රෝයිලර් හදන්නේ ඉක්මනට ලොකුවෙන හෝමෝන දාලා ඒවා කෑවම අපේ ඇගට විෂයි. බ්‍රෝයිලර් කෑවම ගෑණූ ලමයි ඒවයේ හෝමෝනවලින් ඉක්මනට වැඩි වියට පත්වෙනවා' මේවා සමාජයේ ව්‍යාප්ත වෙන්න අපේ…
මොන ආකාරයක කැබිනට් අනුමැතියක් හිමිවුණත් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මේ මොහොතේ කිසිසේත්ම අනුමැතිය ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරයි. විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ඊයේ දිනයේ අනුමත…
අලුත් උදෑසනක්.. මේ අවස්ථාව සඳහා මට ආරාධනා කළ ආචාර්ය සුරංජිත්ට ස්තූතියි. අළුත් අවුරුද්දක්, අළුත් දවසක්, අළුත් උදෑසනක්.. උසින් අඩු මාව ඔබට පේනවද දන්නේ නෑ. ඒ කොහොම උනත් මම රඟපෑම විෂය තුළ පේන්න ගොඩාක් කාලයක්.. ගොඩක්…
අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන්…
බදු පිළිබඳ රජයේ ස්ථාවරය වෙනස් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් එළැඹෙන ජනවාරි මස අවසන් සතිය කළු විරෝධතා සතියක් බවට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…
පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි. කොට්ඨාශ තිහක් සඳහා සභිකයින් 130 දෙනෙකු තෝරාගැනීමට මෙම…
මොණරාගල කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වියලි ගංජා කිලෝ 05ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 8 දා රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම ඔහුගේ නිළ නිවසේදී…
උවිඳු කුරුකුලසූරිය සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය. ඒ 1994 දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්‍ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed?…
මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…
ඔහොම කතාවක් අපි සෑහෙන කාලෙක ඉඳලා ජනමාධ්‍ය වලත්, සමාජ මාධ්‍ය තුළත් දකිනවා. ලස්සනට ඉදිණු තක්කාලි, මිරිස් වර්ග ඇතුළු එළවළු ගොඩක පින්තූර ඒ සටහන් වල තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට දෙමුහුම් වර්ගත් නෙමෙයි. ඒ සටහන් වල නිතර…
ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය. පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි . "ලංකාවෙන් එක ලෝක පුදුමයක්වත් නෑනෙ"මුණුබුරා මා දෙසට හැරී කීවේය . "ඒ වුණාට සීයා ටී.වී.නිව්ස් බලද්දී…
එළිසබෙත් මහ රැජිනගේ මරණයෙන් පසුව බ්‍රිතාන්‍ය රජ පවුලේ රහස් හෙළි වීම ආරම්භ වනු ඇතැයි " D " පොතේ ලියුවා මතකය. තව දින කීපයකින් එනම් ජනවාරි 10 වැනිදා අන්තර්ජාතික වෙළඳ පොළට එක වීමට නියමිත SPARE නමින්…
ලංකාව තුළ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය එලබෙන සතියේ අග වනවිට ලංකාව වෙත පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර ලක්ෂ 50ක…
තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2023 ජනවාරි පළවෙනිදා සිට මෙම භාණ්ඩ වර්ග කිහිපය ආනයනය තාවකාලිකව අත් හිටවනු ඇත. මෙම තාවකාලික ආනයන අත්හිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්…
ඊයේ (5) රාත්‍රියේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සේපාල් මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව මුදලිගේ මහතා ජනවාරි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු අත්අඩංගුවට ගනු…
ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදුකළ බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇති සේපාල් අමරසිංහ නැමැත්තාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනායක…
ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන ලද රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි. ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර ඊට අමතරව තවත්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes