දිනකට පැය 10ක් විදුලිය කැපේ ?
කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි…
කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි…
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…
එලබෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙක් අරලියගහ මැදුරට පැමිණෙනු ඇතැයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි සේවකයන් සමග පවසා ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 24 දා අග්‍රාමාත්‍යවරයා සිය මුළුතැන් ගෙදරට…
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තමන්හට අපහාසාත්මකව කතා කරමින් තමන්ට මාධ්‍ය සහාය ලැබෙන්නේ පොත්ත සුදු නිසා යැයි පැවසූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ප්‍රකාශ කරන්නීය. රිදීගම සෆාරි උද්‍යානයේ පාංශු වෛද්‍යවරයාට එහි පොහොට්ටු…
යුක්රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදා සාමාජිකයන් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට…
සුප්‍රකට බ්ලූම්බර්ග් හි පළවූ ලිපියේ පරිවර්තනය ජනාධිපතිවරණයෙන් අවුරුදු දෙකක් ගත වීමට පෙර ලංකාවේ ප්‍රධාන පෙළේ පවුලක් සෑම අතින්ම අර්බුද නිර්මාණය කිරීමට නායකත්වය දී ඇත. මිලියන 22ක ජනතාවක් සිටින ඉන්දියන් සාගරයේ වටිනාම දූපත අද වන විට…
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික…
'ඉඩම් සංවර්ධන සංශෝධන පනත' පසුගිය සිකුරාදා කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ විරෝධතාවයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල සම්මත වුණා. මෙම පනත ගැන දැනුවත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට එදින පාර්ලිමේන්තුවට ගොස් ලංකාවේ සුළු ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හා පොදු ජනතාවගේ ආහාර…
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය සඳහා යැයි කියමින්, සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්…
වර්තමාන අර්බුදය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුව වෙත වහාම පැවරිය යුතු බවත්, ඒ සඳහා තමන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය…
පාර්ලිමේන්තුවේ රැකියාව කරන සේවකයන් හට ප්‍රවාහනය සලසන බස් රථවල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන නාමය සහිත පොවරුව ගලවා දමා මේ දිනවල ධාවනය කරන බව දැනගන්නට ලැබේ. මෙලෙස නාම පොවරුව ඉවත් කරමින් බස් රථ ධාවනය කරන්නේ තෙල්…
රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති…
ඉඩම් පනත විවාදයට ගන්නා අද (23) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු සුළු පක්ෂ 11ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දුරට විපක්ෂයේ අසුන් ගනු ඇතැයි වාර්තා වෙයි. මෙම තත්ත්වයත් සමග අද උදෑසන ජනාධිපතිවරයා සහ ශ්‍රීලනීප පාර්ලිමේන්තු…
අදට යුක්‍රේන රුසියා අර්බුදය ට දවස් 28ක්. අද බටහිර විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුටින්ට වස දීමේ සැලැස්මක් ඇති බවයි. එම සැලැස්ම පුටින්ගේම ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියාගේ සැලසුමක් බවත් ඔවුන් සඳහන් කර සිටියා. නමුත් මෙම ප්‍රවෘත්තිය…
ජෝර්දානය සංචාරයට කියාපු ලස්සන රටක්. රතු මුහුද, ජෝර්දාන් නදිය, වඩිරම් කාන්තාරය, මල මුහුද සහ පෙට්‍රා කියද්දි ජෝර්දානය මතක් වෙනවටත් වඩා අමතක වෙනවා. ප්‍රෙට්‍රා නගරය අද ලෝක පුදුම හතෙන් එකක් විදිහට සැලකෙනවා. පෙට්‍රා කිව්වම කවුරුත් හිතන්නෙ…
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ විදුලි බිල රුපියල් ලක්ෂ 5 ඉක්මවා ඇතත් එම බිලද තවමත් ගෙවා නැති බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ප්‍රකාශ කරයි. මෙම නිවසේ විදුලි බිල ශිරන්ති රාජපක්ෂගේ…
"තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා මාගේ හර්දය සාක්ෂිය වැදගත්" යැයි කියමින් ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් අමාත්‍ය නිමල් ලන්සා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය අස්වීමේ ලිපිය අද (22) යවමින්…
2021 වසරේ බුකර් සම්මානය සඳහා ශ්‍රී ලාංකිකයෙකු වන අනුක් අරුද්ප්‍රසාගම් ගේ A Passage North කෘතිය දිගු ලැයිස්තුගත වීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකි විරල අවස්ථාවක් බවට පත්විය. එමෙන්ම මෙම වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා…
ධර්මසේන පතිරාජගේ 'කඩුල්ල' ටෙලි නාට්‍යය හෝ ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඉර මැදියම' සිනමාපටය නරඹනු ලැබුවෝ, පීටර් ඩි අල්මේදාගේ ප්‍රතිභා සම්පන්න රංගන ඉතිහාසය 'කූඹියෝ' ටෙලි නාට්‍යයේ ඩඩ්ලි මල්දෙණියගේ චරිතයට වඩා දිගු අතීතයකට විහිදෙන බව දනිති. ඇත්ත…
රත්ගම මහජන පොළ ඉදිරිපිට ඊයේ (22) සිට ගෑස් පෝලිමේ සිටි පුද්ගලයින් කොළඹ සිට ගාල්ල දෙසට ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණ රථයක් නවත්වා ගෑස් බාගැනීමට උත්සාහ කිරීමත් සමග එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මෙම තත්ත්වය නිසා රත්ගම…
ඩොලර් නොමැතිකමින් වරායේ සිරවී තිබුණ ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1237ක් නිදහස් කරගැනීමට අදාළ සියලු තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යාවා ඇතැයි පසුගිය 21 දා රාත්‍රියේ පැවති කැබිනට් මණ්ඩලයේ දී බන්දුල ගුණවර්ධන වෙළඳ…
කෑගල්ල රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවිසැලක් අසල පැවති දිගු පෝලිමක් අසළින් අද (21) උදෑසන රාජ්‍ය අමාත්‍ය කණක හේරත් ගමන් කර ඇති අතර එම අවස්ථාවේදී අදාළ ස්ථානයේ පෝලිම් ගැසී සිටි ජනතාව කණක හේරත් ගේ රථයට ප්‍රහාරයක් එල්ල…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අර්බුද සමයේ රටින් පලායන්නට හෝ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නට හෝ සලකා බලමින් සිටිනවා යැයි සඳහන් පුවත් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක කිංස්ලි රත්නායක ප්‍රකාශ කරයි. වර්තමාන ජනාධිපතිවරයා මෙවැනි අර්බුද අවස්ථාවකදී පැන…
යුක්රේනය ආක්‍රමණය ඉක්මනින් අවසන් කර, සාම වැඩපිළිවෙළකට නොගියොත්, යුක්රේනයට දිගින් දිගටම පහර දීම සම්බන්ධයෙන් රුසියාවට පරම්පරා ගණනක් කණගාටු වීමට සිදුවනු ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත. එනම් ඔහු පවසන්නේ, “යුද්ධයේ අවශ්‍යතාව තිබෙන්නේ රුසියන් ජනාධිපති පුටින්…
පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා ශ්‍රීලනීපය යෝජනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්වපාර්ෂික සමුළුව සඳහා සමගි ජන බලවේගය සහභාගී නොවෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes