20 වැනි සංශෝධනය සම්මත වුණොත් තොරතුරු අයිතියත් ඉවරයි – නීතීඥ ජගත් ලියනාආරච්චි
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තොරතුරු අයිතියට කුමක් වෙයිද? 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් තොරතුරු අයිතිය මූලික අයිත්වාසිකමක් විදිහට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වෙනවා. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත මඟින් මෙය යතාර්ථයක්…

























