පළාත් පාලන මැතිවරණය පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක්?
ගාමිණී වියන්ගොඩ අධිකරණයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් වෙනස් ආකාරයක නියෝගයක් නොලැබුණොත්, මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසම කියයි. මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10 ක් වෙතැයි ගණන් බලා තිබේ. එහෙත්, මැතිවරණය පැවැත්වීම…

























