මුත්තයියා සහදේවන් පිච්චෙයි ජේසුදාසන් එකපන්තියේ අය ..!
-කේ. සංජීව- රුවන් නෙලූ සහෝදරයා ලියලා තිබුණ මුත්තයියා සහදේවන් ගැන කියෙව්වා. ඇත්තටම හද සන්තානයම කකියවන ලිපියක් ඒක. රාජ්‍යයකට මිනිහෙක්ට මෙහෙම කරන්න පුලුවන්ද? ඒකයි මට තිබෙන මූලික ප්රශ්නය. මුත්තයියා සහදේවන් හිටපු විදෙස් අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට…

























