මාත් එක්ක සෙල්ලම් බැහැ: – ජනපති ලෙස දෙන උපදෙස් වහාම ක්රියාත්මක විය යුතුයි!
ජනපතිගෙන් තැපැල් ලොක්කන්ට දෝස්මුරයක් නුවරඑළිය තැපැල් හලේ හෝටලේ හැදීම: තමා සමග සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙසත් ජනාධිපතිවරයා ලෙස තමා දෙන උපදෙස් කඩිනමින් ක්රියාත්මක විය යුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නුවරඑළිය විශේෂ දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු…
























