ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශවලින් හෙළි වන කරුණු 6ක්!
-BBC_ ජාතික ජන බලවේගයේ පාලනය ගොඩනැගී වසරක් ගත වන පසුබිම තුළ ජාතික ජන බලවේගය වෙත නැවතත් දැඩි අවධානයක් පසුගිය සතියේ යොමු විය. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ජනාධිපති, අගමැති,…

























