මාධ්‍යවේදියෙකුගේ අයිතිවාසිකම් කඩකල පොලිසියේ තිදෙනෙකුට රු. 75,000ක් ගෙවීමට නියෝග
මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල තිළිණ රාජපක්ෂ යන අයට බැනවැදි පහරදි අමානුෂි සැලකිම්වලට භාජනය කිරිම හේතුවෙන් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු විසින් අදාල මධ්‍යෙව්දියාගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තින්දු කර තිබේ.…

























