පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත ඔක්. 21වැනිදා පාර්ලිමේන්තුවට
පුද්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත මේ මස 21වන අගහාරුවා දා පාර්ලිමේන්තුවේ අනුමැතියට යොමුකිරීමට නියමිතය. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (17) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කර තිබේ. එම මාධ්‍ය නිවේදනය පහතින්, අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

























