ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශ්වාසය කෙබඳුද? – මහාචාර්ය සේමසිංහ වන්නිනායක
- මහාචාර්ය සේමසිංහ වන්නිනායක - වත්මන් රජයට පළමු අය වැයේදී දීර්ඝ කාලීන සංවර්ධනාත්මක අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් නොලැබුණු අතර, බලයට පත්වන අවස්ථාවේදී පැවති සංකීර්ණ ගැටලු සඳහා ආධාර ප්‍රතිපත්ති තීරණය කිරීම අය-වැය තුළින් සිදු විය.…

























