දිනකට කොවිඩ් මරණ 150 ක්?
තෙදිනක්ම එක දිගට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 100 පන්නවා ගියහ. දිනෙන් දිනම මිය යන සංඛ්‍යාව වැඩි වෙනවා මිස අඩු වීමක් නැත. සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය අනුව අවම වශයෙන් ටික දිනක්වත්…
තෙදිනක්ම එක දිගට මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 100 පන්නවා ගියහ. දිනෙන් දිනම මිය යන සංඛ්‍යාව වැඩි වෙනවා මිස අඩු වීමක් නැත. සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය අනුව අවම වශයෙන් ටික දිනක්වත්…
මේ වන විට ලංකාවේ කොවිඩ් වෛරසය ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත. මේ තත්ත්වය බස්නාහිර පළාතේ සංකීර්ණ වී ඇති අතර එය සෞඛ්‍ය පද්ධතියටත් අද වන විට දරාගත නොහැකි මට්ටමකට ළඟා වී තිබේ. අද කොවිඩ් ආසාදිතයින්ගේ රෝහල්…
සෑම පැයකටම පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්වන තරමට වසංගතය ඔඩුදුවා තිබෙන බවත් නරකම කාලය තවමත් පැමිණ නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ලෝකයේ වෙනත් රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන…
ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත. ස්වෙච්ජා සංවිධාන ලියාපදිංචි කිරීම සදහා දැනට පවතින 1980 අංක 31 දරන ස්වෙච්ජා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධික්ෂණය…
RTI කොමිසමේ නව සාමාජිකයින් පත් කිරීම ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මේ වන විට අවධානය යොමු කොට ඇත. වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන්…
බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් ඉවත්ව තිබේ. පෞද්ගලික හේතුවක් මත තමා පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව නවාස් විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ අසාද් සාලිගේ මුලික අයිතිවාසිකම් පෙත්සම…
ඉඩම් අමාත්‍යංශ ලේකම් නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් ජනාධිපති ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ උල්ලංඝණය කර ඇත. ‘ රජයේ ඉඩම් මැන වෙන් කිරීම’ සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක්‍ර ලේඛය මගින් …
අද දින සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයා ප්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා කරන්නේ මේ දක්වා සිදු වී ඇති කොවිඩ් මරණ 5222න් 5022ක්ම එන්නත්කරණයට සහභාගී නොවූ අය බවයි. ( https://www.helakuru.lk/esana/83035 ) සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා මේ ප්‍රකාශය…
මාතර, කොටවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොටවිල පොලිසිය විසින් වදහිංසනයට ලක් කොට පහර දී දකුණු උරහිසට හානි කළ බවට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වරකපිටිය, සුල්තානගෛාඩ…
ලංකාවේ අද කවුරුත් කතා කරන ප්‍රශ්ණය නම් වෙන කොයිම කාලයකවත් සිදු වූවාට වඩා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටෙමින් පවතින බවය. එය ප්‍රකාශයට පත් කරන්නේ එක් අතකින් විදේශ විනිමය පිළිබද ඉතා බරපතල ගැටලුවක් ලෙසය. භාණ්ඩාගාරයේ මුදල්…
කීර්ති වර්ණකුලසූරිය සම්බන්ධයෙන් මේ වන විට පැතිරෙන වාර්තා අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. එක් වාර්තාවක් උපුටා දක්වමින් මාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය මෙසේ පවසයි: ඉඳල හිටල හොඳ නිව්ස් එකක් එනවා! කොවිඩ් ආසාදනයට ලක්ව කලුබෝවිල රෝහලේ…
කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල කිරිම හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමිණ ඇති බවත් පරීක්ෂණ කර සොයා ගන්නා රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රටතුල සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. අද…
නිවෙස් තුළ මිය යනකොවිඩ් ආසාධිත පුද්ගලයින්ගේ මරණ පරික්ෂණ සිදුකරන හදිසි මරණ පරික්ෂකවරුන් කොවිඩ් රෝගයට ගොදුරුවිමේ දැඩි අවදානම් තත්වයකට මුහුණ දි ඇතැයි”, ශ්‍රි ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මොහොමඩ් ෆර්හාන් මහතා පවසයි. නිවෙස් තුළ මිය…
නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් ත්‍රස්ත මර්දන නීති යොදාගෙන සිරගත කොට සිටි පුද්ගලයන් නිදහස් කර යැවීම ගැන විපක්ෂය විරෝධය පල කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා ඇත්තේ…
කොවිඩ් 19 නිරෝධායන පිළිවෙතට මුවා වී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ගුරු - විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පොලිස්පති ගෙන් ඉල්ලා තිබේ. පොලිස්පතිට ලිපියක් යොමු කරමින් ගුරු හා විදුහල්පතිවරුන් කියා සිටින්නේ ‘’මෙසේ…
කොවිඩ් ආසාදිතයින් සඳහා පහුගිය කාලයේ ඇඳන් රැල්ලක් නිර් මාණය විය. එමෙන්ම එහිදී දිස්ත්‍රික්ක වල තරඟයට කොවිඩ් අතරමැදි තාවකාලික මධ්‍යස්ථාන බිහි වුයේ දින කිහිපයක ඉදිරි කිරිම් ලෙසිනි. මේවා ඇතැම් දේශපාලඥයින් විවෘත කලේද මහා උත්සව පවත්වමිනි. නමුත්…
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට…
හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිලිස්සී මිය යාමත් සමඟ මෙරට දරුවන් පිලිබඳ බොහෝ දෙනා හඬ අවදි කරන්නට විය. මේ පිලිබද පාර්ලිමේන්තුවේ පවා වාද විවාද ඇති විය. මෙය කල්යත්ම දේශපාලනික මුහුණුවරකට හැරුනා…
රට පුරා කොවිඩ් පැතිර යාම වේගවත් වීමට හේතු වුයේ පහුගිය මාසය පුරා රට පුරා පැවැත්වු උද්ඝෝෂණ 120 ක් බව බුද්ධි අංශ (07) පැවති කොවිඩ් මර්දන විශේෂඥ කමිටුවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබුණි. මේ…
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පහුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ රටට අවශ්‍ය සැබෑ දේශප්‍රේමියෝ බවත් ඒ් සඳහා තමන් පෙරමුණ ගන්නා බවත් පවසා තිබුණි. එහිදි ඔහු පවසා තිබුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග…
පහල මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවන්ගේ ගොවි සංවිධාන එකමුතුව 2021/08/05 දින මාධ්‍ය සකච්ජාවක් පවත්වමින් එහි කැදවුම්කරු වන අමරසිංහ මහතා කියා සිටියේ 2021 අප්‍රේල් මස බහු කාර්ය ජල ව්‍යාපෘතිය මුල් ගල් තබමින් ආරම්භ කලත් මේ…
අපි ලෝක වාර්තාවක් තැබීමට ආසන්නම ස්ථානයකට පැමිණෙමින් සිටිමු. ඒ මේ දිනවල ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියෙන් නම් නොවේ. මේ වාර්තාව පිහිටුවන්නට යන්නේ කොවිඩ් වැක්සින් කරණයෙනි. මේ දිනවල පැය 24 පුරාම ක්‍රියාත්මක මධ්‍යස්ථාන මගින් දිනකට ලක්ෂය ඉක්මවා…
කොතලාවල පනත සංශෝධන සහිතව පැමිණියත් කිසිසේත්ම එකඟ නොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ඉමේෂ් සංගීත් මහතා පවසයි. මේ පනතට එරෙහිව නැඟී සිටින එකෙකු දෙදෙනෙක් නොව දහසක් අත්අඩංගුවට ගත්තද,මර්ධනය කෙබඳු වූවද" සිය අරගලය අත්නොහරින…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කර ඇත. මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ…
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු වන ලෝකයේ රටවල් අතරින් දෙවන ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) ප්‍රකාශ කර සිටියි. 2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes