නීති විරෝධීව උපයාගත් කෝටි 10 ක දේපල අත්අඩංගුවට
වසර 30ක පමණ කාලයක සිට නිකවැරටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු නීති විරෝධීව උපයාගත් බව කියන දේපල අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සමත් විය. අත්අඩංගුවට ගත් වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 10 කට අධිකයි.…
























