ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදය අවසන් කරනවා – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්
නවතම පුවත්

ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදය අවසන් කරනවා – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.…

ඩයනා ගමගේගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
නවතම පුවත්

ඩයනා ගමගේගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කර එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…

ආඩම්බර අයර්ලන්ත ජාතිකයා ඔස්කාර් දිනාගනී.
අවකාශය නවතම විශේෂාංග

ආඩම්බර අයර්ලන්ත ජාතිකයා ඔස්කාර් දිනාගනී.

ඇත්තම කිව්වොත් මේ දවස්වල මගේ සිනමා වීරයෙක් කිරුළ පැළදුවා. ඒත් කනගාටුවට කරුණ නම් අද දවස ගෙවෙනකම් මට ඔහු ගැන වචනයක්වත් ලියන්න බැරිවුනා. එච්චරට වැඩ, රැස්වීම්, හමුවීම්, කියවීම්, ලිවීම්, මේ එහි අවසාන එක... ඊයේ (10/03/24) පැවති…

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව
නවතම පුවත්

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව

ලාංකිකයන් යනු මහත් අනාරක්ෂිතභාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ පෙළෙන දේශපාලන ප්‍රජාවකි. වර්තමානයේ මෙම අනාරක්ෂිත හැඟීම ප්‍රකාශමාන වන ප්‍රධානම ආකාරයක් වන්නේ පිස්සන් සේ රටින් පළා යාමයි. ආර්ථික අර්බුදයට සමගාමීව රටින් පළා යන බොහෝ පිරිස් ලංකාවේ යහපත් ජීවිත…

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය.
අවකාශය නවතම විශේෂාංග

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය.

පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…

කුමන්ත්‍රණ නම් මොනාද මෙයා….
අවකාශය නවතම විශේෂාංග

කුමන්ත්‍රණ නම් මොනාද මෙයා….

-මහේෂ් හපුගොඩ-   යම් කිසි ඇකඩමික ලේඛනයක් පළවුනාට පස්සේ නම් ශාස්ත්‍රීය වශයෙන් ඒකෙ බලපෑම මොකක්ද (impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා. පොතක් පතක් උනත් එහෙමයි. ජෝඩන් පීටර්සන් හරි…

මුලින් තියන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද කියා පාලකයන් දෙගිඩියාවක සිරවෙලා…
නවතම පුවත්

මුලින් තියන්නේ මහ මැතිවරණයද ජනාධිපතිවරණයද කියා පාලකයන් දෙගිඩියාවක සිරවෙලා…

තම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ පළමු කොටම පුරවැසියන්ට සාධාරණ මිලකට පෝෂ්‍යදායී ආහාර වේලක් සහ වස-විෂවලින් තොර ආහාර වේලක් ලබාදීම සහතික කරනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. හෝමාගමදී පසුගියදා පැවැති ජාතික ජන…

කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි…
ආර්ථික නවතම පුවත්

කුළුබඩු ප්‍රතිඅපනයනයට අවසර දුන් ගැසට්ටුව අත්හිටුවයි…

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කරයි. ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ , ඉඟුරු , හා කරදමුංගු ආදි ශ්‍රී ලංකාවේ වැවෙන කුළුබඩු…

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්…
ආර්ථික නවතම පුවත්

IMF වැඩපිළිවෙළට විකල්ප සෙවීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට උත්සහ දැරීම ආර්ථිකමය වශයෙන් සිය දිවි නසා ගැනීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීම…

සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්න.
අවකාශය නවතම විශේෂාංග

සොෆියා අපිව අවදියෙන් තබා ඔබ නිදන්න.

සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ මැරිලා ඉඳලා හොයාගන්නවා. එතකොට එයාගෙ වයස අවුරුදු 26. එයාගෙ කුඩප්පච්චි නැත්තං ස්ටෙප් ෆාදර් මේ ගැන සටහනක් දානවා. ඇය ආදරනීය දියණියක්, සහෝදරියක්, මිනිපිරියක්‍, ලේලියක් වගේම සත්තුන්ට දැඩිව ආදරය…

රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ ලෝක දිනය – 2024 අප්‍රේල් 28
ආර්ථික නවතම පුවත්

රැකියා සුරක්ෂිතභාවය සඳහා වූ ලෝක දිනය – 2024 අප්‍රේල් 28

වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් සෑම අප්‍රේල් 28 වැනි දිනකම, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය සමරනු ලබයි. මෙම වසරේ තේමාව වන්නේ වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය…

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය
නවතම පුවත් විශේෂාංග

මහ බැංකු වැටුප් හා මහ බැංකු ස්වාධීනත්වය

පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ…
නවතම පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය යනු සියලුදෙනාට භාරගත හැකි තීරණ අරමුණු කරගත් සාකච්ඡාවකි; බහු වර්ණ ප්‍රශ්න මාලාවක් නොවේ…

අප විසින් අප පාලනය කරගත යුත්තේ කෙසේද? මෙය නිරන්තරයෙන් අසනු ලබන ප්‍රශ්නයකි. එහෙත්, මේ වර්තමාන දුක්ඛිත හා අවුල් සහගත සමයේදී මෙම ප්‍රශ්නයෙහි වැදගත්කම වැඩිවී තිබේ. 2008-2009 ආර්ථික අර්බුද සමයේදී සිදුවූ අන්දමින්ම වර්තමාන ආර්ථික අර්බුදයේදී ද…

IMF විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී
නවතම පුවත්

IMF විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි…

යුක්තිය මෙහෙයුමට අද සිට ත්‍රිවිධ හමුදාවත් යොදවයි
නවතම පුවත්

යුක්තිය මෙහෙයුමට අද සිට ත්‍රිවිධ හමුදාවත් යොදවයි

‍අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා අද (11) සිට හමුදාවේ සහාය ලබාගැනීමට පොලීසිය තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, සියලු පොලිස් ස්ථාන වෙත ඊට අදාළ උපදෙස් ලබා…

ආදායමට වඩා වියදම් කලොත් පොඩි බිස්නස් එකක් උනත් වැටෙනවා!
අවකාශය නවතම

ආදායමට වඩා වියදම් කලොත් පොඩි බිස්නස් එකක් උනත් වැටෙනවා!

" අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්‍රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” - මහාචාර්ය රොහාන් සමරජීව මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින…

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි…
නවතම පුවත්

දියුණු ආයතන විතරක් මදි, ඒවා හෙබවීමට දියුණු මිනිසුන් ද අවශ්‍යයි…

නූතන සමාජ සංවාදය තුළ නිතර අවධාරණය කෙරෙන කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික ව්‍යුහය හැකිතාක් ශක්තිමත් විය යුතු බවයි. හෙවත් පුද්ගලයා වෙනුවට ආයතනික පද්ධතිය කෙරෙහි, විනිශ්චයකරුවා වෙනුවට අධිකරණය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවයි. මෙය සත්‍යයක් වන්නේ…

IMF යෝජනා ගැන එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන්ට අවස්ථාව
ආර්ථික නවතම පුවත්

IMF යෝජනා ගැන එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයන්ට අවස්ථාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන…

සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක් ගොඩනගන්නට අධිෂ්ඨාන කරමු…
නවතම පුවත්

සියලු කාන්තාවන්ට දියුණු විය හැකි වධහිංසාවලින් තොර ලෝකයක් ගොඩනගන්නට අධිෂ්ඨාන කරමු…

2024 ජාත්‍යන්තර කාන්තා දිනය සඳහා ප්‍රකාශය: රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙම ජාත්‍යන්තර කාන්තා දිනයේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින කාන්තාවන් සමඟ සහයෝගය ප්‍රකාශ කර සිටියි. කාන්තාවන්ට…

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට එරෙහිව FR පෙත්සමක්…
නවතම පුවත්

ශ්‍රී ලංකා – තායිලන්ත වෙළෙඳ ගිවිසුමට එරෙහිව FR පෙත්සමක්…

ශ්‍රී ලංකා සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කපිල…

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තය
නවතම විශේෂාංග

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තය

“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබේ. 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බවයි හිටපු ජනපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…

IMF දෙවන සමාලෝචනය අද
නවතම විශේෂාංග

IMF දෙවන සමාලෝචනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය අද (07) ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙයි. මෙය රටේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා වැදගත් සංධිස්ථානයක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. එමෙන්ම සාර්ථක සමාලෝචනයක් අවසන් කර 3 වන…

ලාංකිකයින් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්
නවතම විශේෂාංග

ලාංකිකයින් දෙදෙනෙක් සිටි නෞකාවකට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 3දෙනෙකු මියගොස් තවත් 4දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කරයි. යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ…

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.
අවකාශය නවතම විශේෂාංග

“අද අපි යන්නෙ අතුරේ යන ගමනක්” – පාර්ලිමේන්තුව අමතමින් ජනපති කියයි.

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන…

දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ලබන මස 01 වැනිදා  සිට වත්කම් ප්‍රකාශ භාර දිය යුතුයි!
අවකාශය නවතම

දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ලබන මස 01 වැනිදා  සිට වත්කම් ප්‍රකාශ භාර දිය යුතුයි!

දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා…