මෙය මැතිවරණ අයවැයක්ද?
බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ…
බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වැයවෙතැයි අපේක්ෂා කරන සහ ප්‍රාග්ධන වියදම්වල ඇතුලත් කර ඇති රු. බිලියන 450 අයවැය කථාවේ ඇමුණුම් වල සෑම විටම වෙනම ද දක්වා තිබේ. මෙම වෙනම දැක්වීමේ ඉලක්කය මෙරට ජනතාව හෝ පාර්ලිමේන්තුව හෝ…
විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිදු ව්‍යාපෘතියකට මුදල් වෙන් කළ නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (15) පැවසීය. සමඟි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා…
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැලැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු 5 දෙනාට විපතට පත් ජනතාවට වන්දි ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණය නියෝග කළ පරිදි ආර්ථික විනාශයට වගකිව යුතු බවට…
මෙවර අයවැය යෝජනාවල ප්‍රධාන ඉලක්කය අපනයන අභිමුඛ ආර්ථීකයක් සඳහා විශාල දිරිගැන්වීමක් දීම බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් දේශීය කර්මාන්තකරුවන් දිරිගැන්වීම…
රට පවතින තත්ත්වය තේරුම් නොගෙන පටු අරමුණු මුල්කරගෙන වැඩ වර්ජනවලට යොමු වුවහොත් රට තවත් පහතට වැටෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (14දා) පැවසීය. බංකොලොත් වී සෘණ ආර්ථිකයක සහ ප්‍රශ්න…
2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය…
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අලුතින් පත් වූ රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී සිදුවිය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව…
පසුගිය ඔක්තෝබර් 30 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී 2024 වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බැද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි…
78 වැනි අයවැය ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරැඹිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම ආරම්භ කළේ අද පස්වරුවේ දී ය.…
රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කගේ වැටුප් වැඩිවීම ඇතුළු රටේ සමස්ත ජනතාවට සහන හා ප්‍රතිලාභ අපේක්ෂිත 2024 වසර සඳහා වන අය-වැය වාර්තාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
පසුගිය 8වැනිදා We Have a Dream සාමූහිකය විසින් මෙහෙයවන ලද ‘රාජ්‍ය සේවකයන්ට රු. 20,000ක වැටුප් වැඩි වීමක් ලබාදිය හැකිද? ලබාදිය යුතුද?’ යන මැයෙන් වූ තේමාත්මක සාකච්ඡාව අතරතුර එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී…
අපේ රටේ දීර්ඝ කාලීනව අයවැය හිඟයක් සහ ආනයන සහ අපනයන පරතරයේ හිඟයක් හෙවත් වෙළෙඳ ශේෂයේ හිඟයක් පැවතුනි. මෙම හිඟයයන් පියවා ගනු ලැබුවේ දේශීය සහ විදේශීය ණය ගැනීම මගිනි. ආපසු ගෙවිය යුතු මෙම ණය රටේ දළ…
වැඩ වර්ජනවලින් රාජ්‍ය තන්ත්‍රය කඩාකප්පල් කළොත් රටත්, මුළු මහත් ජාතියත් බිඳ වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පෙරේදා (07) පැවති මාධ්‍ය…
ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක අතර අත්සන් තබන ලද ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000 ක් වහාම බඳවා ගැනීමට ඊශ්‍රායලයට අවසර ලැබේ. මෙයට අමතරව කෘෂිකාර්මික…
බැඳුම්කර වංචාවේ පොදු දේපළ චෝදනාවලින් සෙසු චෝදනා විභාගය වළක්වමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට තහනමක් නීතිපතිගේ ඇපෑල පෙබ. 5 විභාගයට පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ පොදු දේපළ පනතට ගැනෙන චෝදනාවලින් හිටපු…
2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය. ලබන…
අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට…
මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනු හුදු බටහිර මතවාදයක් පමණකි යන පසුගාමී මතවාදය බැහැර කළ හැකිය. මානව හිමිකම් යනු සමස්ත ලෝක ප්‍රජාව ම සිය රටවල් මුහුණ දෙන විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට…
ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව…
මේ දිනවල ශ්‍රි ලංකාව අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එරෙහි කැරැල්ලකට මැදිවෙලා ඉන්න බව කිව හැකියි. වැඩි පඩි ඉල්ලා, විදුලි හා තෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා රට පුරා උද්ඝෝෂණ, වර්ජන පැවැත්වේ. මේ අතර රාජ්‍ය…
ලියාපදිංචි ඖෂධ පමණක් මෙරටට ගෙන්වන ලෙසත්, ලියාපදිංචි ඖෂධ නොමැති අවස්ථාවල දී එවැනි ඖෂධ පිළිබද අවශ්‍ය දත්ත විමසා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමත කරගෙන මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නිලධාරීන්ට…
පිරමීඩ හා මූල්‍ය වංචනික ක්‍රමවල මුදල් යෙදවීමෙන් වළකින්න ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඔප් නංවා ගත යුතු වෙනවා කුසලතා නැත්නම් මූල්‍ය සාක්ෂරතාව සම්පූර්ණ වන්නේ නැහැ පුද්ගලයෙකුට මුල්‍ය සාක්ෂරතාව අවශ්‍ය ඇයි, මූල්‍ය සාක්ෂරතාව ලබා ගන්නේ කෙසේද, මුදල්…
ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ පිළිබඳව විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරන සිවිල් සමාජ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පහුගිය දා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි. පසුගිය සැප්තැම්බර් 13 වැනි දින…
අනුරට ග්‍රැෆයිට් සහ ග්‍රැෆීන් පැටලුණා කියල එයාට චන්දෙ දෙන්න හිටපු අතිමහත් ජනතාවගෙන් එක්කෙනෙක්වත් වෙනස් උණා කියල මම නම් හිතන්නේ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මහින්දට හෝ රනිල්ට දිව පැටලුණා කියල එයාලට ආදරය කරන…
අනුරට තිබුණා මේ කියන කතාව මුලින් කියලා ඒක කරන්න බලය ගන්න. ඔහු කියන විදියට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය නොගෙවිය යුතුයි. ඔහු කියන පරිදි ගෙවිය යුත්තෙ ඔහුගෙ වචනවලින් මල්ටිලැට්න් කියන බහුපාර්ශ්වීය හෙවත් මල්ටිලැටරල් ණය හා ද්වි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes