ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…
ආර්ථික නවතම පුවත්

ස්වයං රැකියාවල නිරතවන අයට විශ්‍රාම වැටුපක්…

ස්වයං රැකියාවල නිරත අයට විශ්‍රාම වැටුපක් සකස් කරනු ලබන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා ප්‍රකාශ කර සිටියේය. වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම වැඩපිළිවෙල මේ වන විටත් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත්…

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?
ආර්ථික නවතම පුවත්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නැවතිලාද?

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ ඇතිව ප්‍රධාන ණයහිමියන් නව දෙනෙකු සමඟ පසුගිය සති තුනක පමණ කාලයක් තිස්සේ පවත්වා ඇති රහසිගත සාකච්ඡා අවසන් එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. එම සාකච්ඡා මෙසේ අවසන් වී…

අප්‍රේල් වන විට 18 ලක්ෂයකට වඩා අස්වැසුම
ආර්ථික නවතම පුවත්

අප්‍රේල් වන විට 18 ලක්ෂයකට වඩා අස්වැසුම

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය කිරීමෙන් පසු අස්වසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අතිරේක පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම පවුල්වලට අදාළ හිඟ වැටුප් ඇතුළු…

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?
ආර්ථික නවතම පුවත්

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?

පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර්…

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…
ආර්ථික නවතම පුවත්

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා.…

අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්…
ආර්ථික නවතම

අපනයන ආර්ථිකයකට කඩිනමින් නොගියොත් නැවතත් ආර්ථික අර්බුදයක්…

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර…

ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…
ආර්ථික නවතම විශේෂාංග

ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන පසුගිය 18 දා  ආරම්භ විය.ඒ,ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙනි. ඒ සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක්…

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?
අවකාශය ආර්ථික විශේෂාංග

ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල බාලද?

ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක…

මැතිවරණ වර්ෂයක කලබල…
ආර්ථික නවතම පුවත්

මැතිවරණ වර්ෂයක කලබල…

2022 වසරේදී බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව ගත වූ වසර දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සැලකිය යුතු වෙනස්කම් රැසක් සිදු වී තිබේ. එම වෙනස්කම් අතරින් වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබෙන්නේ ආර්ථික පෙරමුණේය. ලංකා රජය මේ වන…

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!
ආර්ථික පුවත්

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි!

පසුගිය (2023) වසරේ අවසන් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.5%කින් වර්ධනය වී තිබෙනවා. වසරේ තෙවන කාර්තුවේදීද ආර්ථිකය 1.6%කින් වර්ධනය වුවත්, පළමු හා දෙවන කාර්තු වලදී පිළිවෙළින් 10.7%කින් හා 3.0%කින් හැකිළුණු බැවින්, සමස්තයක් ලෙස වසර තුළ…