ඇමරිකාවේ ආර්ථික වර්ධනය
අවකාශය ආර්ථික

ඇමරිකාවේ ආර්ථික වර්ධනය

පසුගිය 2023 වසර තුළ ඇමරිකාවේ ආර්ථිකය 2.5%කින් වර්ධනය වී තිබෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වල පුරෝකථන වලට වඩා වැඩි වර්ධන වේගයක්. උද්ධමනය පාලනය කිරීම පිණිස පොලී අනුපාතික ඉතා ඉහළ මට්ටමක පවත්වාගෙන යද්දී මෙවැනි…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැහැ…
ආර්ථික නවතම පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැහැ…

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් 84(2) ව්‍යවස්ථාවප්‍රකාරව, පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි…

ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය ගැන අවධානය…
ආර්ථික නවතම පුවත්

ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය ගැන අවධානය…

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී. මේ බව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු…

නව බදු ලිපිගොනු සෑදීමට පෙර මෙතෙක් නොගෙවූ බදු අය කරගත යුතුයි…
ආර්ථික නවතම පුවත්

නව බදු ලිපිගොනු සෑදීමට පෙර මෙතෙක් නොගෙවූ බදු අය කරගත යුතුයි…

රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ලිපි ගොනු සැකසීම ප්‍රායෝගික නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් එක් ලිපිගොනුවක් සැකසීමට පැය භාගයක් ගත වන බව හෙතෙම…

මහ බැංකුවේ අලුත්ම තීරණය…
ආර්ථික නවතම පුවත්

මහ බැංකුවේ අලුත්ම තීරණය…

(පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක…

හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්
ආර්ථික නවතම පුවත්

හොරු ඇල්ලීම අර්බුදයට විසඳුමක් නොවේ – “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්

දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ”  ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ…

දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ ඉන්නවා – වෛද්‍ය අජිත් අමරසිංහ
ආර්ථික නවතම පුවත්

දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ ඉන්නවා – වෛද්‍ය අජිත් අමරසිංහ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා වැළැක්වීමට අවශ්‍ය සියළු ශක්තිය ලබාදෙමින් එක්සත් ජනරජ පෙරමුණ සටනේ පෙරමුණේ සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා පවසයි. පෙබරවාරි (05) දින පැවැති මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසිංහ මහතා…

ශ්‍රී ලංකාව අද විවෘත ආර්ථිකයක් තිබෙන රටක් නොවේ…
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාව අද විවෘත ආර්ථිකයක් තිබෙන රටක් නොවේ…

ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ඇති රටක් ලෙස සමහරු හැඳින්වුව ද මේ වනවිට මෙරට විවෘත ආර්ථිකයක් නොමැති බව මාහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කරයි. 1977 දී මෙරට ආර්ථිකය විවෘත කිරීම සිදුවුයේ අර්ධ වශයෙන් බවත්, කළ යුතුව…

IMF ගෝලීය වර්ධන පුරෝකථනය ඉහළට…
ආර්ථික නවතම පුවත්

IMF ගෝලීය වර්ධන පුරෝකථනය ඉහළට…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ ගෝලීය වර්ධන පුරෝකථනය 3.1% ක් දක්වා ඉහළ නංවයි. මෙය පසුගියදා (30) ප්‍රකාශයට පත්කෙරිණ. නව පුරෝකථනයෙන් පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රකාශිත අගය 0.2% කින් ඉහළ දමා ඇත. එම සංශෝධනයෙන් චීනය, ඇමරිකාව සහ…

අස්වැසුම සහන දිගු කරයි….
ආර්ථික නවතම පුවත්

අස්වැසුම සහන දිගු කරයි….

අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් කාණ්ඩ දෙකක් සඳහා ප්‍රතිලාභ හිමි වලංගු කාලය මේ වසර අග (2024.12.31 දා) දක්වා දීර්ඝ කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව අස්වැසුම සුදුසුකම්ලාභී සමාජ කාණ්ඩ අතරින් අවදානමට ලක් වූ…

IMF ගිවිසුම ක්‍රියාවට නංවන හැටි සාකච්ඡා කිරීමට එක්වන්න…
ආර්ථික නවතම පුවත්

IMF ගිවිසුම ක්‍රියාවට නංවන හැටි සාකච්ඡා කිරීමට එක්වන්න…

ජනපතිගෙන් පක්ෂ නායකයන්ට ආරාධනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.…

කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නෑ…
ආර්ථික නවතම පුවත්

කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නෑ…

දේශපාලන කතා පැවැත්වීම තරම් ආණ්ඩුකරණය පහසු නැතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රුපියල් කෝටි 300ක සවුදි ණය අරමුදල යටතේ අම්පාර – උහන – මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය…

රට පුරා නව ආයෝජන කලාප ඇති කර ජාතික ආර්ථිකය දස ගුණයකින් නංවනවා…
ආර්ථික නවතම පුවත්

රට පුරා නව ආයෝජන කලාප ඇති කර ජාතික ආර්ථිකය දස ගුණයකින් නංවනවා…

විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහළ නංවාගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආයෝජන කලාප සඳහා බිංගිරිය, මහනුවර, හම්බන්තොට, ත්‍රිකුණාමලය…

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය…
ආර්ථික නවතම පුවත්

වැඩ පමණක් ඇති, රැකියා නැති බහුතරය මතින් යැපෙන, වැජබෙන සුළුතරය…

අද වැඩට යනවද, අද වැඩද? යන්න අප බොහෝ දෙනෙක් නිරන්තරයේන ඒදිනෙදා හුවමාරු කරගන්නා ප්‍රශ්ණාර්ථයෙකි. ඒහෙත් අප කිසිවෙක් අද රස්සාවට නැත්නම් රැකියාවට යනවාද යැයි විමසන්නේ නැත. නව තාක්ෂණයේ බලපෑම් හේතුකොටගෙන රැකියා අවස්ථාවන් දුලබ වනවිට වැඩ සහ රැකියාව පිලිබඳ…

වැට් නැති සියලු භාණ්ඩ එකම තැන­කින් ගන්න පහ­සු­කම්…
ආර්ථික නවතම පුවත්

වැට් නැති සියලු භාණ්ඩ එකම තැන­කින් ගන්න පහ­සු­කම්…

වැට් බද්දෙන් නිද­හස් කර ඇති අත්‍ය­වශ්‍ය පාරි­භෝ­ගික භාණ්ඩ වර්ග 46 එකම තැන­කින් ලබා ගත හැකි පරිදි නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ ද සහාය ලබා­ගෙන අලෙවි සල් ජාල­යක් ඇති කිරී­මට ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය කට­යුතු කර­මින් සිටින බව ප්‍රවා­හන මහා­මාර්ග…

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය”
ආර්ථික නවතම පුවත්

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය”

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු. පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක්…

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?
ආර්ථික නවතම පුවත්

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් (2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල…

ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරත වන්නේ අනාගත දැක්මකින්….
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරත වන්නේ අනාගත දැක්මකින්….

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියකආයෝජන සීමා ඉවත් කිරීමට කැප වෙනවා අනාගත දැක්මකින් යුතුව ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී…

ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණය සහ දූෂණ විරෝධී පනත…
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණය සහ දූෂණ විරෝධී පනත…

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවකි. රටේ තිබෙන සියලුම ප්‍රශ්ණ වලට මුල දූෂණ ය බවද දූෂණ ය නැති කිරීමෙන් සියලු ප්‍රශ්න නිවාරණය වන බවද සමහරෙක් සිතති. මෙය එක්තරා ප්‍රමාණයකට සත්‍ය වුවත් සම්පුර්ණ සත්‍යය නොවේ. මෙරට දේශපාලනඥයන්ද, රාජ්‍ය නිලධාරින්ද,පුද්ගලික අංශයද, ජනතාවද අඩු…

රට බංකොලොත් බව ආණ්ඩුව ප්‍රකාශ කර නෑ…
ආර්ථික නවතම පුවත්

රට බංකොලොත් බව ආණ්ඩුව ප්‍රකාශ කර නෑ…

මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට කියයි! මූල්‍ය බංකොලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පැවසීය. රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු…

තේ පෝර මිටිය 8,500ට දෙනවා…
ආර්ථික නවතම පුවත්

තේ පෝර මිටිය 8,500ට දෙනවා…

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රු. 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු…

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන දින තුනක විවාදයක් දෙන්න…
ආර්ථික නවතම පුවත්

මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය ගැන දින තුනක විවාදයක් දෙන්න…

කවර රජයක් බලයට පත්වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති වැඩපිළිවෙළ මිස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධ‍යෙන් දින තුනක විවාදයක් ලබාදෙන ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා…

TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි…
ආර්ථික නවතම පුවත්

TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි…

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ…

සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්!
ආර්ථික නවතම පුවත්

සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්!

මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන…

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…
ආර්ථික නවතම පුවත්

මෙතැනින් එහාට කවුරු රට පාලනය කළත් IMF එකඟතා අනුව කටයුතු කළ යුතුයි…

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළද එම එකඟතාවන් සමඟ කටයුතු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…