විදේස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා එන මුදල් 50% කින් අඩු වෙයි.
නවතම

විදේස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා එන මුදල් 50% කින් අඩු වෙයි.

විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ 50% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ…

ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පමණක්ද?
නවතම

ඉතිරිව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම පමණක්ද?

ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු ඊයේ (15) සිට තාවකාලිකව අත්හිටුවන ලදි. එසේ කිරිමට හේතු වුයේ මෙරට ඇති උග්‍ර ඩොලර් අර්බුදය නිසාය. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදිද මේ ඉන්ධන ගැටලුවන පිලිබඳ අවධානය යොමු වු…

PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!
නවතම

PTA සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව ජනාධිපතිට!

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නැවත සමාලෝචනයට ලක් කිරීමේ අවශ්‍යතාව පහුගිය කාලය පුරාම දේශපාලන මෙන්ම සිවිල් සමාජය ඇතුලු මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබුණි. හැත්තෑව දශකයේ අග භාගයේදී තාවකාලික පනත් ලෙස රැගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා…

උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව වවුනියාවේ විරෝධතා!
නවතම

උතුරු නැගෙනහිර සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිව වවුනියාවේ විරෝධතා!

වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට ඊයේ [15] පෙරවරුවේ රැස්වූ දෙමළ දේශපාලන නායකයන්, පාලත් පාලන ආයතන නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව උද්ඝෝෂණය කළේ වවුනියා නෙදුන්කර්නි ප්‍රදේශයේ සිංහල ජනාවාස ඉදිකිරීමට එරෙහිවයි. වවූනියාව වැනි දෙමළ ජනතාව බහුතරය වෙසෙන ප්‍රදේශ…

මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා අස්වෙයි!
නවතම

මානව හිමිකම් කොමිසමේ ප්‍රධානියා අස්වෙයි!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ආචාර්ය ජගත් බාලසුරිය පසුගිය ඔක්තෝබර් මාසයේදී සිය ධුරයෙන් ඉල්ලා අස් වු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි. ශ්‍රී ලංකා…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතිමෙන් අපිට භූමිතෙල් නැති වෙයිද?
නවතම

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතිමෙන් අපිට භූමිතෙල් නැති වෙයිද?

බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන මෙරට ඉතිහාසයේ  පළමු අවස්ථාව මෙය වේ. පිරිපහදුව වසා දැමීමට හේතුව…

ලංකාවේ ඉඩම් 50 කට වැඩි ප්‍රමාණයක් විදේශිකයින්ට බදු දෙන්න යයි.
නවතම

ලංකාවේ ඉඩම් 50 කට වැඩි ප්‍රමාණයක් විදේශිකයින්ට බදු දෙන්න යයි.

ශ්‍රි ලංකාවේ ඉඩම් විදේශයන්ට විකුණන බව, බදු දෙන බවට පහුගිය කාලය පුරාම ආණ්ඩුවට එල්ල වු චෝදනාය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඩම් , යාපනයේ ඉඩම් ඒ් අතර කියැවිණි. මේ අතර අද ( 15) ශ්‍රි ලංකා නිව්ස් වෙබ් අඩවිය…

විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන්ට මියයනතුරු දෙනවා කියු  දීමනා කෝ?
නවතම

විශ්‍රාම ගන්වන ලද පොලිස් නිලධාරීන්ට මියයනතුරු දෙනවා කියු දීමනා කෝ?

වර්තමාන රජය බලයට පත් වන විට ජනතාවට විවිධ දේශපාලන පොරොන්දු ලබා දුන්හ. ඒ අතර පොලිස් රණවිරු ආබාධිත පිරිසට මියෙනතුරා දීමනා හා ගෙවීම් කරන බවද විය. නමුත් තවම එය ඉටු වී නැත. මේ නිසා පොලිස් ආබාධිත…

රජයේ සේවකයින්ට වසරක් යනතුරු ලොසින්ජර නැති බව මුදල් ඇමති කියයි.
නවතම

රජයේ සේවකයින්ට වසරක් යනතුරු ලොසින්ජර නැති බව මුදල් ඇමති කියයි.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය සේවය ලංකා රජයට දරා ගත නොහැකි මට්ටමක පවතින බව පහුගිය කාලය පුරාවට කතාබහට ලක් වුවකි. විශේෂයෙන්ම මෙරට ආදායමෙන් වැඩි මුදලක් වැය වන්නේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීම සඳහා බව පහුගිය කාලයේ ආණ්ඩුව ද…

දඹුල්ලේ බලු බද්ද මාධ්‍යවේදීන්ව CID ගෙන යයි.
නවතම

දඹුල්ලේ බලු බද්ද මාධ්‍යවේදීන්ව CID ගෙන යයි.

දකුණේ ප්‍රධාන ධාරාවේ  මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා විරෝධය පල කර මාසයක් ගතවන්නටත් මත්තෙන්, යටත් විජිත සමයේ  ක්‍රියාත්මක වු සුනඛ බද්ද යළි පැනවීමේ උත්සාහයක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් තිදෙනකු රහස් පොලිසියට…