පොලිස් ස්ථානයේ මුද්‍රාව නැතුව ටෙම්පරි ලයිසන් දෙන බණ්ඩාරවෙල පොලිසිය
නවතම

පොලිස් ස්ථානයේ මුද්‍රාව නැතුව ටෙම්පරි ලයිසන් දෙන බණ්ඩාරවෙල පොලිසිය

පොලිස් නිලධාරීයෙකුගේ නොසැලකිල්ල නිසා මඟී බස් රථ රියදුරෙකු කෙරවලපිටිය අධිවේගි මාර්ගයේ පිටවිමේදි දැඩි ලෙස අපහසුතාවයට ලක් වීමේ පුවතක් අයිතියට වාර්තා විය. බණ්ඩරවෙල සිට මීගමුව බලා ධාවනය වන පෞද්ගලික මඟී බස් රථයේ රියදුරු මෙම සිද්ධියට මුහුණ…

විශ්‍රාමිකයින්ගෙනුත් ආණ්ඩුව ගාණ කැපීමට එරෙහිව  විශ්‍රාමික සංගම් විරෝධය
නවතම

විශ්‍රාමිකයින්ගෙනුත් ආණ්ඩුව ගාණ කැපීමට එරෙහිව විශ්‍රාමික සංගම් විරෝධය

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පසුගිය 29 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළේය. 2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මෙම මුදල අයකරගැනීමට…

මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා
නවතම

මුතුරාජවෙලට අත තබා නැති ප්‍රශ්න ඇති කරගන්න එපා – ඇමති නිමල් ලාන්සා

මුතුරාජවෙල තෙත්බිම් භූමිය පිලිබඳ නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හා එහි භූමිය ගොඩකිරීම් සම්බන්ධයෙන් මේ වන විටත් දේශපාලන මෙන්ම සිවිල් සමාජය අතර දැඩි ලෙස කථාබහක් මතුව ඇත. මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික…

සිරිල් ගාමිණී පියනම අත්අඩංගුවට ගන්නවාද?, නැද්ද? නීතිපති උපදෙස් මත ඉදිරියේදී…
නවතම

සිරිල් ගාමිණී පියනම අත්අඩංගුවට ගන්නවාද?, නැද්ද? නීතිපති උපදෙස් මත ඉදිරියේදී…

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සැලේ මහතා විසින් සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල මත මේ අවස්ථාවේ සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත…

හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.
නවතම

හොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය,…

කොවිඩ් එන්නත් ගැන රාජ්‍ය ඇමති චන්නගෙන් විශේෂ අනාවරණයක්!
නවතම

කොවිඩ් එන්නත් ගැන රාජ්‍ය ඇමති චන්නගෙන් විශේෂ අනාවරණයක්!

කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඇමරිකාව යුරෝපය හා උත්තර අර්ධ ගෝලය වැඩි වශයෙන් භාවිතා කළ මොඩර්නා ෆයිසර් හා ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් වල ක්‍රියාකාරිත්වය පිළිබදව සිදුකළ පරීක්ෂණ වලදී එහි අගය පහල වැටි ඇති බව ඇමරිකාවේ ප්‍රකට…

කාන්තා හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුවෙන් 1938 ක්‍රියාත්මක කරයි!
නවතම

කාන්තා හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුවෙන් 1938 ක්‍රියාත්මක කරයි!

අඩුම වශයෙන් දිනකට ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන ශ්‍රී ලංකාවේ ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකතන සේවාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. කාන්තාවන්ට සිදුවන හිංසනයෙන් ගැලවීමට ආණ්ඩුව මෙම පියවර ප්‍රකාශයට පත් කර ඇත්තේ මහලු මවකට හෝ…

මුතුරාජවෙල භූමියේ හෙලිකොප්ටර් අංගනයක්?
නවතම

මුතුරාජවෙල භූමියේ හෙලිකොප්ටර් අංගනයක්?

මුතුරාජවෙල තෙත් බිම සම්බන්ධයෙන් මේ වන විට ඇත්තේ අර්බුදකාරී තත්වයකි. ඒ් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික සංවේදී කලාපයේ ඉඩම් නීතිවිරෝධී ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සම්බන්ධයෙනි. මේ සම්බන්ධයෙන් පහුගියදා සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්…

කොවිඩ් නිසා රැකියා අහිමි වු නිදහස් වෙළඳ කලාප සේවක සංඛ්‍යාව ඉහළට !
නවතම

කොවිඩ් නිසා රැකියා අහිමි වු නිදහස් වෙළඳ කලාප සේවක සංඛ්‍යාව ඉහළට !

මේ ගෙවෙමින් යන්නේ කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලය. කොවිඩ් වසංගතය  ආරම්භ වු 2020 මුල සිටම ඊට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් රැසක් ගොදුරු විය. විශේෂයෙන්ම කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වුයේද මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලකිනි. කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම මේ දක්වාම…

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!
නවතම

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අගනා පාරිසරික කලාපයක් ද ඇතුළු බටහිර වෙරළ තීරය අගමැති යටතේ ඇති අධිකාරියකට පවරා ගැනීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ වලට අමතරව අධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික…