“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක
නවතම

“අපි තමා හොඳටම කළේ” උද්ධච්ච කථා වලින් රට බිඳ දමන්න එපා! – පාඨලී චම්පක රණවක

ආණ්ඩුවට මොළයකුත් හදවතකුත් නැති ආකාරයෙන් ක්‍රියාත්මක වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පක  මහතා පවසයි. වසර එක හමාරකට වඩා කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් අමාරුවෙන් ගොඩනගා ගත් සමබිම අද අහිමි වී ගොස් ඇති බව පෙන්වන ඒ…

දැන් සැපද? යන්න විමසීම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් දෙයක්ද?
නවතම

දැන් සැපද? යන්න විමසීම පොලිස් අත්අඩංගුවට පත් වීමට තරම් දෙයක්ද?

කොවිඩ් වසංගතය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම  රටේ ජනතාවට දරාගත නොහැකි ත්ත්වයක් බව මේ රටේ හැමෝම දන්නා කරුණකි. මේ ඉන්ධන මිල නිසා දැන් ආණ්ඩුව ඇතුලේද පවතින්නේ සීතල ගැටුමකි. විපක්ෂය නම් සෘජුවම කියා සිටින්නේ තෙල් මිල…

ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර
නවතම

ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත්  රටට ඇති ආදරය නිසා බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට…

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  
නවතම

වතු කම්කරුවන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම ආර්ථිකයට බාධාවක්ද? – නීතිඥ දුලාන් දසනායක  

ලංකාවේ වතු කම්කරුවන්ට මේ වනතෙක් කිසිදු සමාජ පිළිගැනීමක් ලබා දෙන්නට කිසිවෙකු කටයුතු කර නොමැති බව රයිටු ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්තමානය වන විට එහි සේවය කරන සේවක…

දත්ත වැරදි එකට වසංගත  රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ!
නවතම

දත්ත වැරදි එකට වසංගත  රෝග අංශයේ ප්‍රධානීයා මාරු කරලා වැඩක් නැහැ!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාට අද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලැබුනේය. ඒ  ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂවරයා ලෙසටය. ඔහුගේ මෙම ස්ථාන මාරුවට බලපෑවේ පසුගිය 18 වනදා  කමිටුව…

මුලාශ්‍ර ඉල්ලා මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම තොරතුරු අයිතියට කරණ බලපෑමක්! – FMM
නවතම

මුලාශ්‍ර ඉල්ලා මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීම තොරතුරු අයිතියට කරණ බලපෑමක්! – FMM

යමක් පළ වූ පසුව එයට පිළිතුරු දීමේ අයිතිය භාවිතා කිරීම වෙනුවට, මාධ්‍යවේදීයා පොලීසියට කැඳවමින් බලපෑම් සිදු කර, අදාල මූලාශ්‍ර දැන ගැනීමට උත්සාහ කිරීම සහ වාර්තාකරණයට බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට සහ පුරවැසියා සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට…

කොළඹ සැහැල්ලු රේල්පාර නැවත්තුවාට ජපානය වන්දි ඉල්ලයි!
නවතම

කොළඹ සැහැල්ලු රේල්පාර නැවත්තුවාට ජපානය වන්දි ඉල්ලයි!

කලින් ගිවිසගත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් තනි තීරණයට අතහැර දැමූ ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් ජපාන සමාගමක් රුපියල් කෝටි පනස් අටක මුදලක් ඉල්ලා ඇති බව හෙළිවෙයි. අගනුවර මාර්ග තදබදය අඩු කිරීම අරමුණු කොටගෙන මාලඹේ සිට කොළඹ කොටුව දක්වා…

බෙහෙත් නිවසට යවන්න බැරි යාන්ත්‍රණයක් මත්පැන් වෙනුවෙන්! – GMOA
නවතම

බෙහෙත් නිවසට යවන්න බැරි යාන්ත්‍රණයක් මත්පැන් වෙනුවෙන්! – GMOA

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල් වෙත අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ඊයේ (16) හිමිව තිබුණි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසා තිබුණේ සුපිරි වෙළඳැල් හිමිකරුවන්ගෙන් ලැබුණු ඉල්ලීම්…

ශානි යනු කවුද?
නවතම විශේෂාංග

ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය. ශ්‍රී ලංකාවේ…

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!
නවතම

GSP+ නැතිවීමේ අවදානම හමුවේ ත්‍රස්ත නීති වෙනස් කිරීමට සැලසුම්!

බදු නොගෙවා යුරෝපා වෙළඳපොලේ භාණ්ඩ අලෙවියට GSP+ සහනය හරහා ශ්‍රී ලංකාවට ලබාදී තිබූ වාසිදායක තත්වය අහිමි වීමේ අනතුරක් මතුවීමත් සමග ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනයට ඇති සුදානම රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. "යුරෝපා සංගමය වෙත…

රජයේ රුපියල් 5000 හා කඩිමුඩියේ නගර සියයක් සංවර්ධනය
නවතම

රජයේ රුපියල් 5000 හා කඩිමුඩියේ නගර සියයක් සංවර්ධනය

කොවිඩ් වසංගතය හේතුවෙන් සති කිහිපයක් සංචරණ සීමා පනවා තැබීම නිසා දෛනික අදායම් අහිමි වූ, අඩු ආදායම්ලාභී පවුල් සඳහා ජුනි මස මුල සිට රුපියල් 5000 ලබා දෙන බව රජය ප්‍රකාශ කර සිටියේ ඉකුත් මැයි මස 28…

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!
නවතම

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ”…

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…
නවතම විශේෂාංග

රට ගොඩ ගන්න  නම්, උගසට තබමු කැටේ…

ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් "ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න…

ගම්පහ අවතැන් වුවන්ට සහනාධාර දෙන්න කොටි 06 ක් ගිහින්ලු!
නවතම

ගම්පහ අවතැන් වුවන්ට සහනාධාර දෙන්න කොටි 06 ක් ගිහින්ලු!

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ගැන තාමත් ඇත්තේ උණුසුම් කථාබහකි. ඊට හේතු වී ඇත්තේ තවමත් ඇතැම් ප්‍රදේශ වල ජලය බැස නොයාමේ ගැටලුවයි. ගම්පහ ගංවතුර නිසා මේ වන විට සියලු දේශපාලඥයින් ගම්පහට ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටියි. මාසයක් වැනි…

මත්පැන්/ කසිප්පු online තියනවද?
නවතම

මත්පැන්/ කසිප්පු online තියනවද?

පාරිභෝගිකයින් සහ සුපිරි වෙළෙදසැල් මගින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස සුපිරි වෙළෙදසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ මත්පැන් මිලදී ගැනීමට අවසර ලබා දීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බුද ඇති කරන නිලධාරීන් ගැන අනාවරණයක්!
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අර්බුද ඇති කරන නිලධාරීන් ගැන අනාවරණයක්!

සෞඛ්‍ය අමාත්‍යාංශය අද වෛද්‍ය අමාත්‍යාංශයක් බවට පත් කරගෙන සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලත සිටින ව්‍යාපාරික කල්ලියක් බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති කමිටුව කියා සිටියි. වෛද්‍ය සේවාවට පමණක් 78%ක පමණ දීමනා වැඩි…

සහන නොලද වතුකරයේ කම්කරු සටන් ඇවිලේ!
නවතම

සහන නොලද වතුකරයේ කම්කරු සටන් ඇවිලේ!

කොවිඩ් ආසාදිතයන් හමුවීම නිසා මාසයකට ආසන්න කාලයක් හුදකලා කර තිබු වතු කම්කරුවන්ට කිසිඳු සහනයක් නොලැබුන බවට චෝදනා කරමින්  උද්ඝෝෂණයක් දියත් කර තිබේ. හැටන්, වැලිඔය වත්තේ දහසකට ආසන්න වතු කම්කරුවන් පිරිසක්  ජුලි 15 අගහරුවාදා  උදෑසන එම…

පාසල් නැවත විවෘත කරනවිට ළමා රෝග විශේෂඥයන්ගෙ සහාය ඉල්ලයි!
නවතම

පාසල් නැවත විවෘත කරනවිට ළමා රෝග විශේෂඥයන්ගෙ සහාය ඉල්ලයි!

වසංගත ව්‍යාප්තිය හමුවේ  වසා දමා තිබෙන  ශ්‍රී ලංකාවේ පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා වෛද්‍ය සහාය ලබා දීමේ  වැඩ පිළිවෙලක් දියත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද…

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!
නවතම

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!

වසංගතයට සම්බන්ධ ලොක් ඩවුන් කාලය අතරතුර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය රජයෙන් ඉල්ලා සිටියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය…

ඇමතිවරු නා ගත් ගම්පහ ගංවතුර!
නවතම

ඇමතිවරු නා ගත් ගම්පහ ගංවතුර!

පහුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගම්පහ නගරය මාසයක් වැනි කෙටි කාලයක් තුල දෙවරක් වැසි ජලයෙන් යට විය. ගම්පහ නගරයේ ගම්පහ-ජා ඇල බස් නැවතුම්පල ප්‍රදේශය, ගම්පහ-කොළඹ බස් නැවතුම්පොල, පරණ පොලිසීය,  පබ්ලික් සිනමාශාලා ප්‍රදේශය, රෝහල හංදිය,…

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න
නවතම

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබා දෙන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා මුලින්ම නැවේ බහලූම් අතරින් දුමක් නඟින අයුරු දැක  ඒ බව වරාය අධිකාරියට, නැව අයිති සමාගම ඇතුළු සියලූම පාර්ශවයන්ට ඒ අවස්ථාවේදීම දැනුම් දී ඇති බවත් එහිදී  නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය…

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!
නවතම

තෙල් මිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති සටනට!

රටේ ජනතාව පීඩාවට පත් කරමින්  ඉහළ දැමු  ඉන්ධන මිල වහා අඩු කරන ලෙස වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති ආණ්ඩුවට බල කර සිටි. මාරාන්තික වසංගත තත්වය තුළ බඩුමිල කිහිප ගුණයකින් වැඩි වී තිබියදී එදාවේලවත්…

GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.
නවතම

GSP+ සහනය නැති වුනොත් මොකද වෙන්නේ? හිටපු අගමැති කථා කරයි.

GSP+ සහනය අහිමිවී ගියහොත් රුපියලේ වටිනාකම බාල්දු වී අමෙරිකානු ඩොලරයේ වටිනාකම සඳහා රුපියල් 300 ක් ගෙවීමට සිදුවනු ඇති බවත් රැකියා දහස් ගණනක් අහිමි විය හැකි බවත්  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යුරෝපා සංගමයෙන් GSP+…