නඩු ප්‍රමාදයන් වැළැක්වීමට අගවිනිසුරුතුමා ගෙන ඇති නව වැඩපිළිවෙළට අපි නොමසුරුව සහාය දෙමු – මහාචාර්ය රොහාන් සමරජීව
වර්තමානය වන විට මෙරට අධිකරණ පද්ධතිය තුළ නොවිසඳන ලද නඩු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව වාර්තා වේ. මේ අතර පසුගිය කාලය තුළ බලයට පත් වූ ආණ්ඩු සහ අධිකරණ අමාත්‍යවරුන් මෙම නඩු විභාගය ප්‍රමාදය වැළැක්වීමට…
























