ශ්‍රී ලංකාව ඇත්තටම ආරක්ෂිත රටක්ද ? – ප්‍රියන්ත ජයකොඩි
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාව ඇත්තටම ආරක්ෂිත රටක්ද ? – ප්‍රියන්ත ජයකොඩි

ලෝකයේ ඕනෑම රටක අභ්‍යන්තර ආරක්ෂාව මනිනු ලබන ප්‍රධාන දර්ශකයන් කිහිපයක් තිබෙනවා ඒවා අතර  ලෝක අපරාධ දර්ශකය (World Crime Index) වගේම  නිම්බෝ අපරාධ දර්ශකයත් (Numbeo Crime Index) -ලෝක සංවිධානාත්මක අපරාධ දර්ශකයත් (Global Organized Crime Index) ප්‍රමුඛත්වය…

ගල් අඟුරු වියදම් විදුලි බිලට එකතු කරන්නේ නැහැ| PUCSL කියයි
නවතම පුවත්

ගල් අඟුරු වියදම් විදුලි බිලට එකතු කරන්නේ නැහැ| PUCSL කියයි

ගල් අඟුරු ආනයනයේ දී සිදුවන ඇති අර්බුදය ඉදිරි විදුලි ගාස්තු සංශෝධන හරහා විදුලි පාරිභෝගිකයන් වෙත පටවනු නොලබන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඊයේ නිකුත් කළ නිවේදනයක, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ, ගාස්තු…

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි
නවතම පුවත් විදෙස්

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි

අමෙරිකාවේ 2024 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ. ‘නැෂනල් ඇක්ෂන් නෙට්වර්ක්’ (National Action Network) නම් සිවිල් අයිතිවාසිකම්…

ගල්අගුරු හොරුන්ට කොමිසමක් මගින් දඩුවම් කලහැකිද? – ශිරාල් ලක්තිලක
නවතම පුවත්

ගල්අගුරු හොරුන්ට කොමිසමක් මගින් දඩුවම් කලහැකිද? – ශිරාල් ලක්තිලක

2009 සිට අද වනතුරු සිදුවී ඇති ගල්අගුරු කෑම ජනාධිපති විමර්ශන කොමිසමකින් සොයා ගත හැකිද? ශ්‍රී ලංකාවේ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (SPCs) ඉතිහාසය යනු දේශපාලන වගවීම සඳහා උපයෝගී කරගත හැකි ප්‍රබල මෙවලමක් ලෙස කියා පෑවද…

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටි අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිසර බන්ධනාගාරයට
නවතම පුවත්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටි අපරාධ කල්ලි සාමාජිකයින් 7ක් වැලිසර බන්ධනාගාරයට

  බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු වැලිසර නව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබේ. ඊයේ (11) දිනයේ අදාළ රැඳවියන් පිරිස වැලිසර බන්ධනාගාරය වෙත මාරු කළ බව ආරක්ෂක…

පාස්කු විමර්ශනය වාර්ගික – ආගමික දේශපාලනයක් බවට පත්නොවිය යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

පාස්කු විමර්ශනය වාර්ගික – ආගමික දේශපාලනයක් බවට පත්නොවිය යුතුය – ජෙහාන් පෙරේරා

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල විසින් මෑතකදී සංවිධානය කරන ලද පොත් එළිදැක්වීමේ උත්සවයකට විරුද්ධ පක්ෂ සියල්ලේම නියෝජිතයෝ සහභාගී වූහ. ගම්මන්පිල විසින් රචිත මෙම පොතේ 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය…

අවුරුද්දට කොහාටත් කලින් අවුරුදු තෑගි ගෙනාපු ‘‘බාල ගල් අඟුරු කුමාර යා’’ – ජනත් පෙරේරා
අවකාශය ආර්ථික පුවත්

අවුරුද්දට කොහාටත් කලින් අවුරුදු තෑගි ගෙනාපු ‘‘බාල ගල් අඟුරු කුමාර යා’’ – ජනත් පෙරේරා

පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි ගාන සැලකූවිට මෙම ආන්ඩුවෙ කිසිම ඇමතිකෙනෙක්ට එරහිව විශ්වාසභංගයක් ගෙන ඇවිත් ජයග්‍රහනය කරන්න බෑ කියන එක සත්‍යක්. මේ ආණ්ඩුවෙ විතරක් නෙමේ වඩා ලගම සිද්දිය වෙච්ච කෙහෙලිය ඇමතිවරයාට ගෙනාපු විශ්වාසභංගය පැරදුනත් එතුමා අද අධිකරනය ඉදිරියේ…

CCD හිටපු අධ්‍යක්ෂ සහ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක්
නවතම පුවත්

CCD හිටපු අධ්‍යක්ෂ සහ නිලධාරීන් 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් CID අධ්‍යක්ෂකට අතුරු තහනම් නියෝගයක්

පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වන ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින්…

කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමට DFCC සහ Chrysalis අත්වැල් බැඳගනී
ආර්ථික පුවත්

කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමට DFCC සහ Chrysalis අත්වැල් බැඳගනී

DFCC බැංකුවේ කාන්තා බැංකුකරණ සේවාව වන DFCC ආලෝකා, මෙරට කාන්තා නායකත්වයෙන් යුත් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික ධාරිතාව සහ වෙළෙඳපොළ අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙන් Chrysalis ආයතනය සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම…

රජය අතීතයට ආමන්ත්‍රණය කිරීමට කැමැත්තෙන් සිටී – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

රජය අතීතයට ආමන්ත්‍රණය කිරීමට කැමැත්තෙන් සිටී – ජෙහාන් පෙරේරා

ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත සිය රට බලා එන ලෙස අමාත්‍ය බිමල් රත්නායක ඉල්ලා තිබේ. ශ්‍රී ලංකාවේ නැවත පදිංචිවීමට ඔවුන්ට උපකාර කිරීමට රජය කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය. ඉන්දියාවේ රැඳීසිටීමට කැමති අයට එහි…

“ වටගල නියෝජ්‍ය අමාත්‍ය වරයා නොදත් පොලිස් ආඥා පනත” – ප්‍රියන්ත ජයකොඩි
නවතම පුවත්

“ වටගල නියෝජ්‍ය අමාත්‍ය වරයා නොදත් පොලිස් ආඥා පනත” – ප්‍රියන්ත ජයකොඩි

පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා තම බල ප්‍රදේශයෙන් පිටත පොලිස් බල ප්‍රදේශයක මත්ද්‍රව්‍ය වැටලීමක් කිරීම සම්බන්ධව ‍පොලිස් ස්ථානාධිපතිවරයෙකු සභාවක්…

[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය
අවකාශය නවතම

[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය

යාපනය අර්ධද්වීපයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයෙන් (පෙබරවාරි 10 වැනිදා) වාර්තා වූ 17 හැවිරිදි ත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදය නැවතත් ලෙයින් සලකුණු කර තිබේ. වාහනයක් නොනවත්වා ධාවනය කළා…

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය
අවකාශය ආර්ථික නවතම

එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය

එදා, 2022දී, ලංකාවට තෙල් ප්‍රශ්නයක් තිබුණා. අද, 2026දී, නැවතත් තෙල් ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. නමුත් එදා තෙල් ප්‍රශ්නය සහ අද තෙල් ප්‍රශ්නය ප්‍රශ්න දෙකක්. මේ තෙල් ප්‍රශ්න දෙකේ වෙනස ජනාධිපති දිසානායක විසින්ම නිවැරදිව විස්තර කර…

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

යුද සමයක මානුෂීය නායකත්වය – ජෙහාන් පෙරේරා

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRINS Dena ගිලීයෑමෙන් පසු මානුෂීය ආධාර සැපයීමේදී රජය නිවැරදි තීරණයක් ගත් බවට රට පුරා දුර්ලභ එකඟතාවක් ඇති වී තිබේ. මෙම තීරණයට විවිධ දේශපාලන පක්ෂවලින් සහ සමාජයේ බොහෝ කොටස්වලින් සහයෝගය…

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය නැවත
නවතම පුවත්

ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය නැවත

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉන්ධන සැපයුම් මාර්ග අඩපන වෙමින් තිබීමත් රට තුළ ඉන්ධන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යමින් තිබීම හේතුවෙන් රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රවේශම් කරගතව යුතුව ඇති බැවින් ඉන්ධන ලබා ගැනීම…

පසුගිය සතියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු අල්ලස් දැලේ
නවතම පුවත්

පසුගිය සතියේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු අල්ලස් දැලේ

අල්ලස හෝ දූෂණයේ යෙදීම චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය සතිය තුළ හිටපු හා දැනට සේවයේ නියුතු රාජ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගරගත කර…

මාකඳුරේ මධුෂ් ඝාතනය සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි..!
නවතම පුවත්

මාකඳුරේ මධුෂ් ඝාතනය සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි..!

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව දිනමිණ වාර්තා කරයි. එම වාර්තාවට අනුව…

සිංහලෙන් නම් ඕනැ පුකක්, බට් ඉංග්ලිෂ්…. – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

සිංහලෙන් නම් ඕනැ පුකක්, බට් ඉංග්ලිෂ්…. – අජිත් පැරකුම් ජයසිංහ

සිංහල භාෂාවේ හෙට දවස මැයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනකදී ඇති වූ ගැඹුරු වාග් විද්‍යාත්මක විවාදයක් අධ්‍යයනය කරමින් සිටිමි. ඒ අතර මෙම රූපය දුටුවෙමි. වෙළඳ දැන්වීම් පිටපතක් වන එහි වචන දහය තුළ…

මළවුන් අමතක කළ නොහැක – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

මළවුන් අමතක කළ නොහැක – ජෙහාන් පෙරේරා

වත්මන් ආණ්ඩුව තේරී පත්වූයේ සත්‍යය, යුක්තිය සහ වගවීම සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බවට පොරොන්දුවක් ලබාදෙමිනි. කතෝලික පල්ලිය විශේෂයෙන් ආණ්ඩුවට මෙම පොරොන්දුව මතක් කර දී ඇති අතර පිළිතුරු සඳහා දිගටම බලපෑම් කරයි. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ දරුණුතම…

දිට්වා කුණාටුවෙන් තෙමසකට පසු: ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙසේද?  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
අවකාශය නවතම පුවත්

දිට්වා කුණාටුවෙන් තෙමසකට පසු: ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙසේද? රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

  ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ පෙර නොවූ විරූ තරම් විනාශයක් සිදු කල 'දිට්වා' සුළි කුණාටුවට ශ්‍රී ලංකාව මුහුණ දී මේ වන විට මාස තුනක් පසුවී තිබේ. දිස්ත්‍රික්ක 25ට බලපෑ මෙම කුණාටුව හේතුවෙන් සැලකිය යුතු ජීවිත…

ඇමරිකාවේ ගණන් බැලීම් වැරදුණාද? ඉරානය මේ තරම් අවදානමක් ගන්නේ ඇයි?
අවකාශය නවතම

ඇමරිකාවේ ගණන් බැලීම් වැරදුණාද? ඉරානය මේ තරම් අවදානමක් ගන්නේ ඇයි?

අපේ රටේ බොහෝ දෙනෙක් ලෝක දේශපාලනය ගැන උනන්දුයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සිදුවන වෙනස්කම් අපේ රටේ ආර්ථිකයටත් සෘජුවම බලපාන නිසා, මේ ගැන කතා කිරීම කාලෝචිතයි කියලා මම හිතනවා. මෙය විග්‍රහය හුදෙක් ඉරාන යුද්ධය ගැන තව කතාවක්…

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු විභාගය: නඩු තීන්දුවේ සඳහන් ඔබ දැනගත යුතු සුවිශේෂී කරුණු 05ක්
අවකාශය නවතම

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩු විභාගය: නඩු තීන්දුවේ සඳහන් ඔබ දැනගත යුතු සුවිශේෂී කරුණු 05ක්

ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහර දී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ විත්තිකරුවන් 12 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළේ පසුගිය පෙබරවාරි 11 වන දා ය.…

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම: අප මෙතෙක් දන්නේ මොනවා ද?
අවකාශය නවතම

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම: අප මෙතෙක් දන්නේ මොනවා ද?

අකුරේගොඩ සුපිරි වෙළෙඳසලක් අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු නීතිඥවරයා 'සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙනුවෙන් පෙනී සිට ඇති නීතිඥවරයෙකු බවට පොලිසිය ප්‍රකාශ කර නැතැයි' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල වෙත පැවසීය. ඝාතනයට ලක් වූ නීතිඥවරයා සංවිධානාත්මක…

රට පුරා නීතිඥයන් හෙට දින අධිකරණ කටයුතු වලින් ඉවත් වෙයි
නවතම පුවත්

රට පුරා නීතිඥයන් හෙට දින අධිකරණ කටයුතු වලින් ඉවත් වෙයි

වසර 14 කට පසු අද දින පැවැත්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී හෙට දින එනම් 16 දින සියළු අධිකරණ කටයුතු වලින් ඉවත් වීමට එම සංගමයේ සාමාජිකයන් ඒකමතිකව තීරනය කරන ලදී. ඒ බුද්ධික…

රනිල් විමර්ශන සඳහා විදේශගත වූ නිලධාරීන්ගේ තොරතුරු ලබාදීම CIDය ප්‍රතික්ෂේප කරයි
නවතම පුවත්

රනිල් විමර්ශන සඳහා විදේශගත වූ නිලධාරීන්ගේ තොරතුරු ලබාදීම CIDය ප්‍රතික්ෂේප කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් විමර්ශන කටයුතු සඳහා විදේශගත වීම සම්බන්ධයෙන් තොරතුරු පතා ඉදිරිපත් කළ ඉල්ලීමක්, කරුණු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රතික්ෂේප කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්…