නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..
අවකාශය නවතම විශේෂාංග

නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..

බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ ඉදල එහා ඉවුරට යන්න තිබුනේ සුනිල් මාමගෙ පාලම් පාරැවේ. ඒ අබලන් පාරේ 1986 දවසක සුදුමාමා…

සෝමේ මාමාට සෙනෙහසින්..
අවකාශය නවතම පුවත්

සෝමේ මාමාට සෙනෙහසින්..

සිංහබාහු ළමා චිත්‍රපටිය බලන්න අම්මාත්, මාත් අද හවස ගියෙමු. ඒ  හරි ම උනන්දුවකින් ය. ඒ උනන්දුව ඇති වූයේ සෝමේ මාමා කවදත් හදන්නෙ ළමා චිත්‍රපටි නිසාත්, මං ඒවා බලන්නට මාර ම ආසා නිසාත් ය. හැබැයි චිත්‍රපටිය…

රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට
නවතම පුවත්

රටෙන් සොරකම් කළ මුදල් ආපසු ගෙනෙන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට

අල්ලස් හෝ දුෂණ ක්‍රියා මගින් මෙරටින් සොරකම් කොට පිටරට හෝ මෙරට හෝ සඟවා ඇති මුදල් සොයා නැවත ලබා ගැනීම සඳහා සකස් කළ නව නීතිය ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය සැලසුම් කොට…

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා
ආර්ථික නවතම පුවත්

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම,…

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම විශේෂාංග

වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද? මහාචාර්ය රොහාන් සමරජීව

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී. එස්. වෛද්‍ය උපාධියයි.  (පළමු ස්ථානයට පත් වන්නේ දන්ත වෛද්‍ය උපාධි පාඨමාලාවයි) කිනම් කොන්දේසි යටතේ කාට…

ආචාර්ය ඒ.ටී. ආරියරත්න – සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා – ජෙහාන් පෙරේරා
නවතම විශේෂාංග

ආචාර්ය ඒ.ටී. ආරියරත්න – සර්ව කාලීන වැදගත්ම පුද්ගලයා – ජෙහාන් පෙරේරා

ආචාර්ය ඒ. ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කිරීම සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා විසින් එම සංවිධානය පිහිටුවා වසර 65ක් මුළුල්ලේ රටට කළ මෙහෙවර ඇගැයීමකි. ඔහු පුරෝගාමී වූ ශ්‍රමදාන (ශ්‍රම පරිත්‍යාගය),…

දේශපාලකයන් මර්ධනකාරී නීති වලට එරෙහිව ගන්නා පියවර ප්‍රශ්න කළ යුතුයි. – ජේෂ්ඨ මාධ්‍යවේදී, කේ.ඩබ් ජනරංජන
අවකාශය නවතම විශේෂාංග

දේශපාලකයන් මර්ධනකාරී නීති වලට එරෙහිව ගන්නා පියවර ප්‍රශ්න කළ යුතුයි. – ජේෂ්ඨ මාධ්‍යවේදී, කේ.ඩබ් ජනරංජන

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තාවකාලික විධි විධාන පනත් විදියට තමයි 1979 දී සම්මත වෙන්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත  මාස තුනකට පමණක් කියලා ඒ කාලයේදී කිව්වා. පසුව ඊට සංශෝධන පනතක් ඉදිරිපත් කලා. 1982 දී මාස තුනක තාවකාලික පනත…

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!
නවතම පුවත්

ආසියානු සංවර්ධන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ 1.9% කිනුත්, 2025දී 2.5%කිනුත් වර්ධනය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙසේ ආර්ථිකය නැවත පණ ගසා නැගිටිනු ඇතැයි ඔවුන් සිතන්නේ දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ දිගටම…

‘දිවුලාගේ පුනරාගමනය ” – මගේ රතු සටන් සගයා නොහොත් my red comrade
අවකාශය නවතම විශේෂාංග

‘දිවුලාගේ පුනරාගමනය ” – මගේ රතු සටන් සගයා නොහොත් my red comrade

මීට වසර දහනමයකට (19) පෙර කළ “සුදු සහ අළු  චිත්‍රපටය” ගෙන ආ සුදත් මහදිවුල්වැව 2024 අප්‍රේල් 5 දක්වාම එළිපිට පෙනෙන චිත්‍රපට තනන භූමිකාවේ නිමග්නව නොසිටියේය. ඔහුගේ බරසාර දිග නාමය වෙනුවෙන් අප කවදත් ඔහු ඇමතූ ආදරණීය…

පශ්චාත් රොහානියානු ලංකාව
අවකාශය නවතම පුවත්

පශ්චාත් රොහානියානු ලංකාව

ශ්‍රී ලංකාවේ ඊනියා ඇකඩමික්ලා බහුතරය එදා මෙන්ම අදත් ජනතාව තුළ දැනුම හා සාධනීය ආකල්ප ගොඩනැගීමේ සම්ප්‍රදානයක නැහැ. ඒ රික්තය තමයි රොහාන් පෙරේරා වගේ නොන් ඇකඩමික් ඇකඩමික්ස්ලා ග්‍රහණය කරගත්තෙ. භෞතික ලෝකයේ අතෘප්තිකරභාවයෙන් හා ආධ්‍යාත්මික ලෝකයේ හිස්බවින්…