මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ආයතන 200ක් නොතකා හරියි – විගණනයෙන් හෙළිදරව්වක්
නවතම පුවත්

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ආයතන 200ක් නොතකා හරියි – විගණනයෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය වසර පහක කාලය තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් වෙත ලබාදුන් නිර්දේශ 200කට අධික සංඛ්‍යාවක් මෙතෙක් නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. ජාතික…

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහිමි කිරීමෙන් දේශපාලනය ධනවත් පක්ෂවලට පමණක් සීමා වේවි – කරු ජයසූරිය

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට හිමි විශ්‍රාම වැටුප් අහිමි කිරීම වැනි කරුණු හේතු­වෙන් ධන­ව­තුන්ට, ව්‍යාපාරික­යන්ට හා අයුතු ලෙස මුදල් උප­යන පුද්ග­ල­යන්ට සහ ධන­වත් දේශ­පා­ලන පක්ෂ­ව­ලට පම­ණක් දේශපාල­නය සීමා වනු ඇතැයි හිටපු කථා­නා­යක කරු ජය­සූ­රිය මහතා ජනා­ධි­පති අනුර කුමාර…

චමින්ද කුලරත්න මහතා නීතිමය පියවර ගැනීමට යයි
නවතම පුවත්

චමින්ද කුලරත්න මහතා නීතිමය පියවර ගැනීමට යයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක්කර ඇත. පසුගිය සිකුරාදා (23දා) රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව විසින්…

ව්‍යවස්ථාදායක සභාවට නව සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙක්: අගමැති – විපක්ෂ නායක එකඟතාව පළ කරයි
පින්තූර ගැලරිය පුවත්

ව්‍යවස්ථාදායක සභාවට නව සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනෙක්: අගමැති – විපක්ෂ නායක එකඟතාව පළ කරයි

ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයින් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය සහ විපක්ෂ නායකවරයා අතර තීරණාත්මක එකඟතාවක් ඇති කරගෙන තිබේ. මෙම එකඟතාවයත් සමඟ, රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට අදාළ තීරණාත්මක ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාවේ පුරප්පාඩු…

අල්ලස් ගත් ගම්පහ අපරාධ අංශයේ OIC රිමාන්ඩ්
නවතම පුවත්

අල්ලස් ගත් ගම්පහ අපරාධ අංශයේ OIC රිමාන්ඩ්

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු…

නීති සම්මත විය යුත්තේ බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහාය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

නීති සම්මත විය යුත්තේ බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහාය – ජෙහාන් පෙරේරා

ජාතික ජන බලවේග රජයේ පළමු වසරේ එක් පැහැදිලි ලක්ෂණයක් නම්, බොහෝදෙනා අපේක්ෂා කළ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකර නොමැති වීමයි. ඒ සමඟම, එය ආණ්ඩුව පැවති සමහර පාලනයන් සිදුකළාක් මෙන්, එහි බලය හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය තමන්ගේම…

දිට්වා නිසා ‘දරුවන් 73 දෙනෙකුට මව, පියා හෝ දෙදෙනා ම අහිමි වෙයි’: දරුවන් වෙනුවෙන් රජයේ ඉදිරි සැලසුම කුමක් ද?
අවකාශය නවතම

දිට්වා නිසා ‘දරුවන් 73 දෙනෙකුට මව, පියා හෝ දෙදෙනා ම අහිමි වෙයි’: දරුවන් වෙනුවෙන් රජයේ ඉදිරි සැලසුම කුමක් ද?

ජීවිත හානි සහ දේපළ හානි රැසක් සිදු කළ දිට්වා සුළි කුණාටුව නිසා සිදු වූ ආපදා හේතුවෙන් දරුවන් 73 දෙනෙකුට මව, පියා හෝ ඔවුන් දෙදෙනා ම අහිමි වී තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දෙසැම්බර් 16 වන…

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට සමාජ පිළිගැනීමක් සහ නීතිමය ආරක්ෂණයක් අවශ්‍යව තිබේ

ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සාකච්ඡාව දීර්ඝ කාලයක සිට පැවතියද එයට නිසි අවධානයක් හෝ පිළිගැනීමක් ලබාගැනීමට තවමත් නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. විවිධ මතයන්, මානයන් තුළ මෙම සාකච්ඡාව දිග්ගැසෙමින් පවතනවා මිස ඔවුනට ආරක්ෂාවක් හෝ ප්‍රතිපත්ති මාලාවක්…

අලුත් ත්‍රස්ත පනත් කෙටුම්පත හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත”: පරණ වයින් අලුත් බෝතලයක? – සම්පත් සමරකෝන්
අවකාශය නවතම

අලුත් ත්‍රස්ත පනත් කෙටුම්පත හෙවත් “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත”: පරණ වයින් අලුත් බෝතලයක? – සම්පත් සමරකෝන්

පරණ උවදුරු සහිත අලුත් නීතියක් ජාතික ජන බලවේගය(NPP) විසින්, මතභේදයට තුඩු දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම සදහා දුන් පොරොන්දු පසෙකලා “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” https://www.moj.gov.lk/images/Careers/2025/Bills/12-12/Terrorsim-BillS.pdf.pdf  නමින් නව පනත් කෙටුම්පතක් හඳුන්වා දී…

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

වන් ඇනි ඔන්ලි අමිතා – අජිත් පැරකුම් ජයසිංහ

අමිතා ප්‍රියන්ති අපේ වෘත්තීය සගයෙකු වගේම දේශපාලන හා පෞද්ගලික මිතුරියක්. ලංකාවේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සඳහා අරගලයේ සන්ධිස්ථානයක් වන ඉද්දමල්ගොඩට එදිරිව ශ්‍රියානි නඩු තීන්දුවට මුල් වුණේ පයාගල පොලිසියේ පහරදීමකින් මිය ගිය අමිතාගෙ මල්ලී ලසන්ත වෙනුවෙන්…

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂීය සැලැස්මක් දියත් කරයි
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂීය සැලැස්මක් දියත් කරයි

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ජනතාව නැවත නගා සිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එම සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච්…

ආපදාවලට ලක්වුණ ජනයාට වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංකයක් 0777 119 900 – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
නවතම පුවත්

ආපදාවලට ලක්වුණ ජනයාට වෛද්‍ය උපදෙස් සඳහා දුරකථන අංකයක් 0777 119 900 – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ජනතාවට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නිවසේ සිටම ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) විසින් විශේෂ දුරකථන සේවාවක් හඳුන්වා දී තිබේ. ගංවතුර සහ ආපදා තත්ත්වයන් හමුවේ ඇතිවිය හැකි සෞඛ්‍ය…

“දිත්වා” සුළි කුණාටුවෙන් ඔබේ වගාවට හානි වූවාද? එසේනම් වහාම මෙම පියවර අනුගමනය කරන්න
නවතම පුවත්

“දිත්වා” සුළි කුණාටුවෙන් ඔබේ වගාවට හානි වූවාද? එසේනම් වහාම මෙම පියවර අනුගමනය කරන්න

"දිත්වා" සුළි කුණාටුව සහ ඉන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වගා හානි සිදුවූ ගොවි මහතුන් වෙත කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර ඇත. ඒ අනුව, ඔබේ වගා හානි සඳහා වන්දි…

ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි
අවකාශය නවතම

ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි

දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.…

වාර්ගික සමානාත්මතාවය ප්‍රායෝගිකව සැබෑ කරගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

වාර්ගික සමානාත්මතාවය ප්‍රායෝගිකව සැබෑ කරගැනීම – ජෙහාන් පෙරේරා

පළාත් සභා ක්‍රමය නිර්මාණය කළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය අපැහැදිලිකමක සහ දෙගිඩියාවකය. ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේ, පළාත් සභා මගින් ජනවාර්ගික ගැටුම විසඳනු ඇතැයි තමන් විශ්වාස…

අරගලය ගැන එදා කථානායකගෙන් ඓතිහාසික හෙළිදරව්වක්
අවකාශය නවතම

අරගලය ගැන එදා කථානායකගෙන් ඓතිහාසික හෙළිදරව්වක්

මෙරට සිදු වූ දැවැන්තම ජනතා නැගිටීමක් ලෙස අරගලය හැඳින්විය හැකිය. රටක් අරාජිකවෙද්දී, පාලකයන් පලායද්දී තනතුරක් දැරූ එකම පුද්ගලයා වූයේ කථානායකවරයායි. ඔහුගේ අතට බලය යායුතු යැයි බොහෝ දෙනා යෝජනා කළේය. එහෙත් ඒ වෙනුවට ඔහු ව්‍යවස්ථානුකූලව රනිල්…

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු!
ආර්ථික නවතම

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12 දින වන විටද ලංකාවට පැමිණ තිබෙන්නේ සංචාරකයින් මිලියන දෙකකට වඩා අඩු ප්‍රමාණයක් (1,972,957ක්). ඉදිරි සතිය තුළ (නොවැම්බර් 17 හෝ ආසන්න දිනක) මෙම ප්‍රමාණය යාන්තමින් මිලියන දෙක…

බ්‍රැන්ඩික්ස් ලංකා සේවිකාවගේ මරණය සම්බන්ධව පරීක්ෂනයක් අවශ්‍යයි – ආසියානු මානව හිමිකම් කොමිසම
නවතම පුවත්

බ්‍රැන්ඩික්ස් ලංකා සේවිකාවගේ මරණය සම්බන්ධව පරීක්ෂනයක් අවශ්‍යයි – ආසියානු මානව හිමිකම් කොමිසම

2025 ඔක්තෝබර් 25 දින මියගිය බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ හිටපු සේවිකාවක් වන පරමසිවම් පුෂ්පලතාගේ මරණය ඇය ඉල්ලා සිටි වෛද්‍ය ප්‍රතිකාර සමාගම විසින් නිසි වෙලාවට ලබා නොදීම හේතුවෙන් සමාගමේ නොසැලකිල්ල මත සිදු වූ මරණයක් විය හැකි බවත්,…

ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම –  ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම –  ජෙහාන් පෙරේරා

2026 රජයේ අයවැය බොහෝ දෙනා විසින් පිළිගෙන ඇත. ලංකා වාණිජ මණ්ඩලය එය අගය කළ අතර, එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවසුවේ අයවැය පෞද්ගලික අංශයට ස්ථාවරත්වයක් ලබාදෙන බවයි. 2022 සිට පවත්වාගෙන ආ රජයේ විනය නිසා ශ්‍රී ලංකාව…

පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමෙන් ඉගැන්වීමට අපේක්ෂා කරන්නේ මොනවා ද?
අවකාශය නවතම

පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීමෙන් ඉගැන්වීමට අපේක්ෂා කරන්නේ මොනවා ද?

ශ්‍රී ලංකාවේ කලින් කලට මතු වන ආන්දෝලනාත්මක මාතෘකා අතර ලිංගික අධ්‍යාපනය නැතහොත් ප්‍රජනන සෞඛ්‍යය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම ද උණුසුම් මාතෘකාවකි. ලිංගික අධ්‍යාපනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට ගන්නා ලද උත්සහයන් සමාජයෙන් මතුව ආ…

සිනොපෙක් ආයෝජන සාකච්ඡා අවුල් කරගෙනද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

සිනොපෙක් ආයෝජන සාකච්ඡා අවුල් කරගෙනද? – මහාචාර්ය රොහාන් සමරජීව

හම්බන්තොටට විශාල තෙල් පිරිපහදුවක් අවශ්‍යද? ආණ්ඩුව එය අවශ්‍ය බව කියන අතර පරිසරය වෙනුවෙන් සහ කුරුල්ලන් වෙනුවෙන් කතාකරන අය අතරින් පවා එයට විරුද්ධ අදහස් ඉදිරිපත් වී නැත. මම මීට වසර පහළොවකට පෙර හම්බන්තොට වරායට යාබදව පිරිපහදුවක්…

PTA අහෝසි කිරීමේ නිර්දේශ ඇතුලත් වාර්තාව අධිකරණ ඇමතිට
නවතම පුවත්

PTA අහෝසි කිරීමේ නිර්දේශ ඇතුලත් වාර්තාව අධිකරණ ඇමතිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් ඊයේ (12) අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාරදී තිබෙනවා. දේශීය මෙන්ම, ජාත්‍යන්තර වශයෙන්…

ජනතාවට බරක් වී ඇති රාජ්‍ය ආයතන මෙන්න
අවකාශය නවතම

ජනතාවට බරක් වී ඇති රාජ්‍ය ආයතන මෙන්න

රජය ව්‍යාපාර කළ යුතු ද? යන්න සංවාදාත්මක ප්‍රශ්නයකි. SriLankan ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් ගණනාවක් පාඩු ලැබීම හමුවේ ජාතික ආරක්ෂාවට බලපාන කේෂ්ත්‍ර හා පොදු මහජනතාවට අත්‍යවශ්‍ය වන සේවා හැර අනෙකුත් කේෂ්ත්‍රවල රජය තවදුරටත් ව්‍යාපාර කළ…

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.9 – ඇමැති අනිල් ජයන්ත
ආර්ථික නවතම

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.9 – ඇමැති අනිල් ජයන්ත

මෙරට සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මස වන විට, රුපියල් ට්‍රිලියන 30.9ක් යැයි කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු…

පාවාදුන් ෆැන්ටසි එකක මිළ කීයද? – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

පාවාදුන් ෆැන්ටසි එකක මිළ කීයද? – මහේෂ් හපුගොඩ

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන හැටි ඒ කාලේ ගොඩක් කට්ටිය ෂෙයාකලාට දැන් කවුරුත් එහෙම කරන්නේ නැහැ. විපක්ෂේ කට්ටිය ෂෙයා කරනවා අර ඉස්සර ෂෙයා කරපු කට්ටියට පේන්න. නෙදර්ලන්තේ ෆූටාර් කේස් එක ඒ…