පොල් ගෙඩි දෙකක් සොරකම් කළ තැනැත්තා ඝාතණය කල විත්තිකරුට මණීය දණ්ඩනය
වසර විසිහතරකට ආසන්න කාලයක් තිස්සේ හෝමාගම මහාධිකරණයේ පැවති දීර්ඝ නඩු විභාගයකින් පසුව පොල් ගෙඩි දෙකක් සොරකම් කිරීම නිසා ඇති වූ ආරවුලකින් පසු, පොල් කැඩීමට භාවිතා කරන ලෝහ දණ්ඩක් භාවිතා කර තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට…

























