උතුරේ මාධ්‍යවේදීන් ඩලස්ට විරෝධය පායි…
නවතම පුවත්

උතුරේ මාධ්‍යවේදීන් ඩලස්ට විරෝධය පායි…

පසුගිය දා යාපනයේ සංචාරයක නිරතවූ ජනමාධ්‍ය අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම හට උතුරේ ජනමාධ්‍යවේදීන්ගෙන් බරපතළ විරෝධයකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙයි. එහිදී යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතිවරයා මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර…

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය
නවතම විදෙස්

සීතල යුද්දෙක යුක්‍රේන අර්බුදය

යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමඟිනි. මෙමෙ ගැටුම් මර්ධනය…

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!
නවතම විශේෂාංග

බැසිල් සුළඟේ පාව එන සල්ගාදු සොමිය..!

රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය.…

කබ්‍රාල්, රට ගොනාට අන්දන්න එපා ! – ආචාර්‍ය හර්ෂ ද සිල්වා
නවතම පුවත්

කබ්‍රාල්, රට ගොනාට අන්දන්න එපා ! – ආචාර්‍ය හර්ෂ ද සිල්වා

රට ගොනාට අන්දමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බව සහ එසේ නොකළොත් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බව…

ආසියාවේ 01 ට පැමිණි ගෞතම් අදානි
නවතම විදෙස්

ආසියාවේ 01 ට පැමිණි ගෞතම් අදානි

ආසියාවේ ධනවත්ම පුද්ගලයා යන නාමය දිනාගෙන සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ. බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන…

හිජාබයට සටන් වඳින මලාලා
නවතම විදෙස්

හිජාබයට සටන් වඳින මලාලා

නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ…

බැසිල් අත්හිටුවීමේ ලැයිස්තුවක් එළියට දායි
නවතම පුවත්

බැසිල් අත්හිටුවීමේ ලැයිස්තුවක් එළියට දායි

රජයේ වියදම් සීමා කිරීම සඳහා විශේෂ 'අත්හිටුවීමේ' ලැයිස්තුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා ඇති අතර එමගින් අයවැය ප්‍රතිපාදන තුළින්…

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්
නවතම විදෙස්

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්

තම ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කල ඉන්දියාවේ සුප්‍රකට ගායිකා ලතා මංගේශ්කර් ඊයේ දින තම ජීවිතයට සමුදුන්නේය. මිය යන විට ඇය 92 වියෙහි පසුවිය. කොවිඩ් 19 ආසාදිතව ඇය මුම්බායි රෝහලේ ප්‍රතිකාර ගනිමින්…

43 සේනාංකය  සහ එහි ප්‍රකාශනය: – ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන
නවතම පුවත්

43 සේනාංකය සහ එහි ප්‍රකාශනය: – ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන

පසුගියදා 43 සේනාංකය මගින් එළි දක්වන ලද 'බලාපොරොත්තු අත්හැර නොගනිමු, ගොඩ එමු, ගොඩ නගමු' නම් වූ ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා විසින් කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවිය…

හිජාස් නිදහස්
නවතම පුවත්

හිජාස් නිදහස්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකරමින් දීර්ඝ කාලයක් ‍රඳවාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්න යැයි අද (7) අභියාචනාධිකරණය නියම කළේය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා කරමින් පසුගිය 2020…