අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමට ජනාධිපති උපදෙස්
අනුර කුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීම සඳහා අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ…

























