‘සන්ධාර’ සමාජ ව්‍යවසායකත්ව අංශය නිල වශයෙන් ආරම්භ වෙයි.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ආරම්භ කළ නව සමාජ ව්‍යවසායකත්ව අංශය ‘සන්ධාර’ අද (28) පෙරවරුවේ කොළඹ 05, තලකොටුව උද්‍යානයේදී නිල වශයෙන් ආරම්භ කෙරිණි. උත්සවය උදෑසන 10.00ට ආරම්භ වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්…

























