රවිරාජ් ඝාතන නඩුවේ නිදොස් තීන්දුව අවලංගු කර අලුත් නඩු විභාගයක් පවත්වන්න අභියාචනාධිකරණයෙන් නියෝග
නවතම පුවත්

රවිරාජ් ඝාතන නඩුවේ නිදොස් තීන්දුව අවලංගු කර අලුත් නඩු විභාගයක් පවත්වන්න අභියාචනාධිකරණයෙන් නියෝග

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සහ පොලිස් කොස්තාපල් ලොකුවැල්ලමුරගේ ලක්ෂ්මන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නිදහස් කරමින් 2016 වසරේ කොළඹ මහාධිකරණයේ විශේෂ ජූරි සභාව ලබාදුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් ඊයේ දින  (26) අවලංගු කළේය.…

නඩු බැහැර කිරීමෙන් ඔබ්බට: ශ්‍රී ලංකාවේ නීති විද්‍යාව ශක්තිමත් කිරීම.
අවකාශය පුවත්

නඩු බැහැර කිරීමෙන් ඔබ්බට: ශ්‍රී ලංකාවේ නීති විද්‍යාව ශක්තිමත් කිරීම.

ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාදයන් හමුවේ, නඩු ඉවත දැමීම (Summary Dismissal) යනු නඩු විසඳීමේ හොඳම ප්‍රවේශය නොවේ. කරුණු සහ නීතිය විශ්ලේෂණය කරමින් ගුණාත්මකභාවය මත පදනම්ව නඩු තීන්දු ලබා දීමෙන් විනිසුරු මඩුල්ලට මෙන්ම නීතිඥ මණ්ඩලයට ද…

සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් දැනුම්දීමක්
නවතම පුවත්

සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් දැනුම්දීමක්

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කර තිබේ. සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…

මිල සූත්‍රය වෙළඳපොළ උපාංගයක්ද? – ඉකොනොමැට්ටා
ආර්ථික පුවත්

මිල සූත්‍රය වෙළඳපොළ උපාංගයක්ද? – ඉකොනොමැට්ටා

මිල සූත්‍රය කියද්දී එක වරටම මතක් වෙන නම් අතර මංගල සමරවීර නම උඩින්ම තියෙනවා. මංගල සමරවීරව ලංකාව හඳුනා ගන්නේ දැඩි ලිබරල් මතධාරියෙක් විදිහට. මංගල සමරවීර වැනි අයගේ අනුග්‍රහයෙන් කාලයක් ක්‍රියාත්මක වෙලා පසුව හරියකට ක්‍රියාත්මක නොවී…

මැද පෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් සිදු විය හැක – මහ බැංකුව
ආර්ථික පුවත්

මැද පෙරදිග ගැටුම් වර්ධනය වුවහොත් මෙරට ආර්ථිකයට අහිතකර බලපෑම් සිදු විය හැක – මහ බැංකුව

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත එමගින් එල්ල වන අහිතකර බලපෑම් ඉදිරි කාලයේ දී තීව්‍ර විය හැකි බව මහ බැංකුව පවසයි. මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, විශේෂයෙන් බල ශක්ති,…

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමේ නීති සංශෝධනයට එකඟතාවය
නවතම පුවත්

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඉක්මනින් විනාශ කිරීමේ නීති සංශෝධනයට එකඟතාවය

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ ක්‍රියාවලියට බාධා වන නෛතික ගැටලු ඉවත් කිරීම සඳහා යෝජිත නීති සංශෝධන කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඒ සඳහා පත් කළ…

Per Anger සම්මානයෙන් පිදුම් ලැබූ මීගමුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු – මාකස් ප්‍රියන්ත පෙරේරා
නවතම පුවත්

Per Anger සම්මානයෙන් පිදුම් ලැබූ මීගමුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු – මාකස් ප්‍රියන්ත පෙරේරා

1980–90 දශකවල මීගමුවේ තරුණයන්ට ජවයක් වූ බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතාට මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර "Per Anger" සම්මානය පිරිනමා ඇත. මීගමුවේ බ්‍ර්ටෝ ප්‍රනාන්දු මහතාට මෙවැනි ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවීම අනිවාර්යයෙන්ම අගය කළ…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හදිසි රැස්වීමක්
නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හදිසි රැස්වීමක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් ඊයේ දිනයේ (25) ජිනීවාහිදී පවත්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම විවාදය කැඳවා ඇත්තේ, ඉරානය විසින් පොදු ගොඩනැගිලි…

අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයින් සෙවීම වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාට පැසසුම්!
නවතම පුවත්

අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයින් සෙවීම වෙනුවෙන් මානව හිමිකම් ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාට පැසසුම්!

අතුරුදහන් වූ ශ්‍රී ලාංකිකයින් සෙවීම වෙනුවෙන් කරනු ලබන මෙහෙවර උදෙසා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකවරයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාට මෙවර පර් ඇන්ගර් සම්මානය (Per Anger Prize) හිමි වී ඇත. 2009 වසරේදී නිමාවට පත් වූ ශ්‍රී…

ඇමරිකාවේ ගොයියෝ නිසා අපිටත් පාන් කන්න වෙන්නේ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය පුවත්

ඇමරිකාවේ ගොයියෝ නිසා අපිටත් පාන් කන්න වෙන්නේ නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

  ඉදිරියේ දී සමස්ත ලෝකයක් මුහුණ දීමට නියමිත පොහොර හිඟය හමුවේ පොහොර වල මිළ ගණන් ඉහළ යාමට හැකි බවත් ඒ අනුව බොහෝමයක් රටවල් විශේෂයෙන් චීනය වැනි රටවල් අපනයන පාලනය කිරීමට තීරණය කර ඇති බවත් මහචාර්‍ය…

යුද ගැටුම් මැද මෙරට ඇඟලුම් අපනයනයට බාධා!
නවතම පුවත්

යුද ගැටුම් මැද මෙරට ඇඟලුම් අපනයනයට බාධා!

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇණවුම් රැගෙන යන නෞකා බොහොමයක් ගමන් කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බවත් ඉරාන යුද්ධය හේතුවෙන් ඇණවුමක් බාර දීමට ගතවන කාලය දින 3ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි වී තිබෙන බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ…

සමථයකට පත් නොවූ මූලික අයිතිවාසිකම් නඩුව නිසා හබරාදූව පොලීසියෙන් වදහිංසා හා ව්‍යාජ නඩු
නවතම පුවත්

සමථයකට පත් නොවූ මූලික අයිතිවාසිකම් නඩුව නිසා හබරාදූව පොලීසියෙන් වදහිංසා හා ව්‍යාජ නඩු

හබරාදුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින්, තම පවුලට එරෙහිව හබරාදූව පොලිසියෙන් අමානුෂික පහරදීම්, ව්‍යාජ නඩු පැවරීම් සහ තර්ජන සිදු වන බවට චෝදනා කරයි. ඇය පවසන්නේ, 2025 ජනවාරි මාසයේදී හබරාදුව පොලිසියට එරෙහිව SCFR/01/25 අංකය යටතේ මූලික අයිතිවාසිකම්…

දේශීය ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ගෝලීය මිල ගණන්වලට සාපේක්ෂව ද?
නවතම පුවත්

දේශීය ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ගෝලීය මිල ගණන්වලට සාපේක්ෂව ද?

මෙරට මාසික මිල සංශෝධනයට අනුව මාර්තු මස පළමු වන දා වන විට ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 281කට, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 329කට, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 182කට අලෙවි වූ…

නීතිඥයන්ගේ සහ මහජන ආරක්ෂාව පිළිබඳව විපක්ෂයෙන් ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක්
නවතම පුවත්

නීතිඥයන්ගේ සහ මහජන ආරක්ෂාව පිළිබඳව විපක්ෂයෙන් ජාත්‍යන්තර සංවිධාන වෙත ලිපියක්

ශ්‍රී ලංකාවේ නීතිඥයන් සහ මහජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතුව ඇති බව පෙන්වා දෙමින්, විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව ජාත්‍යන්තර වෘත්තීය සහ මානව හිමිකම් සංවිධාන වෙත ලිපියක් යොමු කර තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
නවතම පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම සහ එය කාර්යක්ෂම ලෙස නියාමනය කිරීමේ අරමුණින්, ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය…

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම ගැන හොයන කමිටුව පළමුවරට රැස්වෙයි
නවතම පුවත්

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම ගැන හොයන කමිටුව පළමුවරට රැස්වෙයි

දිට්වා සුළි කුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට රැස්වෙයි. දිට්වා සුළි…

මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ ඉන්ධන හා විදුලි පරිභෝජනය සීමා කිරීමට රජයෙන් නව මාර්ගෝපදේශ
නවතම පුවත්

මැද පෙරදිග යුද තත්ත්වය හමුවේ ඉන්ධන හා විදුලි පරිභෝජනය සීමා කිරීමට රජයෙන් නව මාර්ගෝපදේශ

මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනයේ බාධා මතුවිය හැකි බව සැලකිල්ලට ගනිමින්, ඉන්ධන හා බලශක්ති භාවිතය සීමා කිරීම සඳහා රජය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්…

උතුරේ මාධ්‍ය වේදීයාට එල්ලවන මරණ තර්ජන පිළිබඳ පොලීසිය නිහඬ පිළිවෙතක
නවතම පුවත්

උතුරේ මාධ්‍ය වේදීයාට එල්ලවන මරණ තර්ජන පිළිබඳ පොලීසිය නිහඬ පිළිවෙතක

කිලිනොච්චි ප්‍රදේශයේ නිදහස් මාධ්‍යවේදියෙකුට එල්ල වී ඇති මරණ තර්ජනයක් සම්බන්ධයෙන්, විශ්වසනීය සාක්ෂි සමඟ පැමිණිලි කර තිබියදීත්, සැකකරුට එරෙහිව පොලිසිය විසින් මෙතෙක් නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ උතුරේ මාධ්‍ය සංවිධාන දැඩි කනස්සල්ල පළ කර තිබේ. මාර්තු 23…

පළාත් සභා මැතිවරණ ක්‍රමය සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව පළමුවරට රැස්වේ.
නවතම පුවත්

පළාත් සභා මැතිවරණ ක්‍රමය සොයා බැලීමට පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව පළමුවරට රැස්වේ.

  පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව, එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී අදහස් දක්වමින්…

බහුතරය ඉදිරියේ නොනැමෙන රනිල්! – චින්තන ධර්මදාස
නවතම පුවත්

බහුතරය ඉදිරියේ නොනැමෙන රනිල්! – චින්තන ධර්මදාස

  රනිල් කියන්නෙ සුළුතරයේ මිනිහෙක්. බහුතරයේ හඩට නොනැමෙන දේශපාලනයක්. ඒක මහාවාංශික පරපුරේ උරුමයක්. කිසිවෙක් විසින් මෙතෙක් නොකළ පෙළහර පෑ චරිතයක්. අවලාද අපහාස කරන අයටත් අමතක කර යා නොහැකි ලාංකේය දේශපාලනයේ අමරණීය සළකුණක්. තවමත් ලංකා‍වෙ දේශපාලන…

මාස 9ක අඳුර සහ මිලියන 2ක වන්දිය: ත්‍රස්ත පනත (PTA) අහෝසි කිරීමේ පොරොන්දුව NPP රජයට අමතක ද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

මාස 9ක අඳුර සහ මිලියන 2ක වන්දිය: ත්‍රස්ත පනත (PTA) අහෝසි කිරීමේ පොරොන්දුව NPP රජයට අමතක ද? – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිත කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස උදුරා ගැනීමේ බිහිසුණු යථාර්ථය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළිත් වරක් අනාවරණය විය. අසාධාරණ ලෙස මාස නවයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාවනැල්ලේ මොහොමඩ් සුහයිල්ගේ සිදුවීම…

ලංකාවේ දිවි නසාගැනීමේ අනුපාතය තුන් ගුණයක් වැඩියි
නවතම පුවත්

ලංකාවේ දිවි නසාගැනීමේ අනුපාතය තුන් ගුණයක් වැඩියි

පුද්ගලයන් පස්දෙනෙකුගෙන් එක්කෙනෙක් මානසික අවපීඩනයෙන් පීඩා විඳිනවා ශ්‍රී ලංකාවේ සෑම දිනකම කිහිප දෙනෙක් තම ජීවිතය අවසන් කරගනිති. එය බොහෝවිට පවුලක්, ගමක් හෝ වැඩබිමක් තුළ සිදුවන නිහඬ විපතක් ලෙස පෙනී යයි. නමුත් මෙම සිදුවීම් සියල්ල එකතු…

දැන් තෙල් සමාගම් වලට ලාබද? – ඉකොනොමැට්ටා
ආර්ථික පුවත්

දැන් තෙල් සමාගම් වලට ලාබද? – ඉකොනොමැට්ටා

රජය විසින් මේ වන විට තවත් ඉන්ධන මිල සංශෝධනයක් සිදු කර අවසන්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වන වගන්තිය අනුව, බලශක්ති විෂය භාර අමාත්‍ය වරයාට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් මෙවැනි මිල සංශෝධනයක්…

කුණාටු සාගරයක නෞකාව පදවමින් නිරුපද්‍රිතව රට ගොඩබිමට ගෙන ආ යාත්‍රිකයා – සුදර්ශන ගුණවර්ධන
අවකාශය පුවත්

කුණාටු සාගරයක නෞකාව පදවමින් නිරුපද්‍රිතව රට ගොඩබිමට ගෙන ආ යාත්‍රිකයා – සුදර්ශන ගුණවර්ධන

අර්බුද සමයක නායකත්ව භූමිකාව ගැන පසු විපරමක් "මම ඔබට කතාවක් කියන්නම්. ඇමරිකානුවන් කැමතියි 'යළි නැගී සිටීමේ" කතන්දර අහන්න. මම වැඩ කරන කලාපය තුළ ශ්‍රී ලංකාවේ කතාව තරම් හොඳ 'යළි නැගී සිටීමේ" කතන්දරයක් නැහැ. අවුරුදු එක…

ජනාධිපති හමු වූ යූටියුබර්ලා – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

ජනාධිපති හමු වූ යූටියුබර්ලා – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපතිතුමා පක්ෂ කාර්යාලෙදි යූටියුබර්ලා වගයක් එක්ක සාකච්ඡාවක් කළා කියලා මහා හාහූවක් යනවා. උවිඳු ප්‍රශ්න කරන එතික්ස් නම් ලංකාවට එච්චර අදාළ නැහැ. ලංකාවෙ බලයෙ ඉන්න කොයි පක්ෂෙත් රාජ්‍ය දේපළ, සම්පත්, තනතුරු, බලතල අවභාවිතා කරනවා. ඔය යූටියුබර්ලා…