මහජනතාවටත් මාධ්‍ය ආයතනවලටත් ආණ්ඩුවටත් කාලීනව ඉතා වැදගත් නඩු තීන්දුවක්
අවකාශය පුවත්

මහජනතාවටත් මාධ්‍ය ආයතනවලටත් ආණ්ඩුවටත් කාලීනව ඉතා වැදගත් නඩු තීන්දුවක්

සිය ආයතන පෞද්ගලික බූදලයක් ලෙස සලකා ක්‍රියාකරන සියලු මාධ්‍ය ආයතනවලට මේ තීන්දුවෙන් දෙන පණිවුඩය වැදගත්. එම තීන්දුවෙන් කියවෙන්නේ "හිරු" මාධ්‍ය ජාලය" පොදු අධිකාරියක් බවයි. එනම් පෞද්ගලික අයිතියක් තිබූ පමණින් තමන්ට අවැසි දේ පමණක් ඔවුන්ට කළ…

ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ප්‍රමිති වාර්තා පිළිබඳ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් RTI අයදුම්පත්
නවතම පුවත්

ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ප්‍රමිති වාර්තා පිළිබඳ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් RTI අයදුම්පත්

ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ වාර්තා කිහිපයක විශ්වසනීයත්වය පිළිබඳ සැක මතුව ඇති බව සඳහන් කරමින් තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ අයදුම්පත් කිහිපයක් යොමු කර ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්…

ව්‍යාජ ඔප්පු සැකසූ නීතීඥවරියකට කොළඹ මහාධිකරණයෙන් වසර 12ක සිර දඬුවම්
අවකාශය පුවත්

ව්‍යාජ ඔප්පු සැකසූ නීතීඥවරියකට කොළඹ මහාධිකරණයෙන් වසර 12ක සිර දඬුවම්

  ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (05) වසර 12 ක සිර දඬුවම් නියම කර තිබේ. ඒ අනුව බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කරනු ලැබූ නීතීඥවරියකට…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසිය: ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ ප්‍රකාශය පිළිබඳ විශ්ලේෂණයක්
නවතම පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසිය: ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායමේ ප්‍රකාශය පිළිබඳ විශ්ලේෂණයක්

2026 මාර්තු 2 දින ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වැනි සැසියේදී ශ්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. එහිදී එක්සත් රාජධානිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව…

සාමදාන විනිශ්චයකාර තනතුරු ලබාදීමේ වෙනසක්
නවතම පුවත්

සාමදාන විනිශ්චයකාර තනතුරු ලබාදීමේ වෙනසක්

සාමදාන විනිශ්චයකාර තනතුර තවදුරටත් දේශපාලනික කරුණු මත ලබා නොදෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට සාමදාන විනිශ්චයකාරවරයෙකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහාද…

ත්‍රස්තවාදයට එරෙහි නිති වලදී ජාතික ආරක්ෂාව හා මානව හිමිකම් එකට පවත්වාගෙන යා යුතුයි. – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
නවතම පුවත්

ත්‍රස්තවාදයට එරෙහි නිති වලදී ජාතික ආරක්ෂාව හා මානව හිමිකම් එකට පවත්වාගෙන යා යුතුයි. – රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

  ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කාර්යයක් බව අප පිළිගනිමු. නමුත්, ත්‍රස්තවාදයෙන් රජය ආරක්ෂා කිරීම සඳහා පනත් කෙටුම්පත (PSTA) යටතේ යෝජිත ඇතැම් ප්‍රතිපාදන, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සම්බන්ධයෙන් බරපතළ…

ලංවිම කෝටි 3,874ක් පාඩු ලබයි!
නවතම පුවත්

ලංවිම කෝටි 3,874ක් පාඩු ලබයි!

2025 වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 38,740ක (කෝටි 3,874ක) අලාභයක් වාර්තා කර තිබේ. අවසන් කාර්තුවේ අලාභය පමණක් රුපියල් මිලියන 29,160ක්. 2024 වසර තුළ ලංවිම විසින් රුපියල් මිලියන 141,605ක ලාභයක් වාර්තා කර ඇත.…

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී  සිරකරුවෙකු ඝාතනය කළ දෙදෙනාට මරණ දඬුවම
නවතම පුවත්

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී සිරකරුවෙකු ඝාතනය කළ දෙදෙනාට මරණ දඬුවම

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී සිරකරුවෙකුගේ හිසට ගලකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට අද (05) තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇත. තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්…

කාන්තා බලය සහ ශ්‍රමය රටේ ශක්තියයි.
නවතම පුවත්

කාන්තා බලය සහ ශ්‍රමය රටේ ශක්තියයි.

අයිතිවාසිකම් සහ යුක්තිය වෙනුවෙන් කාන්තා අපි පෙරමුණ ගනිමු ජාත්‍යන්තර කාන්තා දිනය 2026 සෑම වසරකම මාර්තු 8 වන දින සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය, ලොව පුරා කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සමානත්වය, ගෞරවය සහ සමාජ දේශපාලනික දායකත්වය අගය කරන වැදගත්…

දිට්වා සුළිකුණාටුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්
නවතම පුවත්

දිට්වා සුළිකුණාටුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළිකුණාටුවට මුහුණ දීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් සිදු කිරීම පිණිස විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (05) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.…

පවුල් 46,000කට ආපසු යාමට නිවාස නැත – රොහාන් සමරජීව
නවතම පුවත්

පවුල් 46,000කට ආපසු යාමට නිවාස නැත – රොහාන් සමරජීව

මගේ සමාජ මාධ්‍ය ධාරාවන් පුරා ම නිවාස අහිමි වූ අය ගැන කතා ඇත. නමුත් ඔවුන් ගාසා වලින් මිස ශ්‍රී ලංකාවෙන් නොවේ. එම ඡායාරූප බිහිසුණු ඒවා වන අතර කතා හද කම්පා කරවන සුළු වෙයි. එසේ වුවත්,…

ඩිජිටල් පුනරුදය සහ යෝජිත PSTA : ජනාධිපති අනුරගේ ‘නවදිල්ලියේ AI දැක්ම’ පිළිබඳ විශ්ලේෂණයක් – සම්පත් සමරකෝන්
නවතම පුවත්

ඩිජිටල් පුනරුදය සහ යෝජිත PSTA : ජනාධිපති අනුරගේ ‘නවදිල්ලියේ AI දැක්ම’ පිළිබඳ විශ්ලේෂණයක් – සම්පත් සමරකෝන්

  පසුගිය 19 වනදා ඉන්දියාවේ, නවදිල්ලියේ දී පැවැත්වුණු AI Impact 2026 සමුළුවේ රාජ්‍ය නායක සැසියේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ දැක්ම පිළිබඳ ශ්‍රී ලංකාව තුළ එතරම්…

මව්බිම සහ Ceylon Today දෛනික මුද්‍රිත පුවත්පත් ප්‍රකාශනය නතර කරයි
නවතම පුවත්

මව්බිම සහ Ceylon Today දෛනික මුද්‍රිත පුවත්පත් ප්‍රකාශනය නතර කරයි

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් වෙනසක් ලෙස, මව්බිම සිංහල පුවත්පත සහ Ceylon Today ඉංග්‍රීසි පුවත්පත දෛනික මුද්‍රිත සංස්කරණ ප්‍රකාශනය නතර කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම පුවත්පත් දෙකම පවත්වාගෙන යන කළමනාකාරීත්වය සඳහන් කරන්නේ…

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්!
නවතම පුවත්

පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් තරුණයකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්!

  2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ISIS ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති…

ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩුද?
නවතම පුවත්

ජනාධිපතිතුමා කිව්වා වගේ මේවා මොන හුණ්ඩුද?

ඇත්තටම ආණ්ඩු ලාභ ලබනවා කියලා හිතං ඉන්න ව්‍යාපාර කරන්න ගියාම ඔය ඉරනම තමා අත්වෙන්නේ ඔය හුණ්ඩු වැඩ නිසා කවමදාවත් නං සෙතක් වෙන්නෑ! සීනි, පොල් තෙල් , කජු , සිලලර බඩු , Air ටිකටක්, හාල් විකුනන…

ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වෙමු.
අවකාශය පුවත්

ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් වෙමු.

  සංවර්ධනය බොහෝවිට මනිනු ලබන්නේ ආර්ථික වර්ධනය, යටිතල පහසුකම් ප්‍රසාරණය හා ජාතික ආදායම ඉහළයාම මගිනි. නමුත් සැබෑ සංවර්ධනය මූල්‍ය දර්ශක හරහා පමණක් තේරුම් ගත නොහැකිය. එය මානව ගරුත්වය, සමානාත්මතාවය සහ මූලික අයිතිවාසිකම් සඳහා ඇති ප්‍රවේශය…

ප්‍රමිතියෙන් තොර අඟුරු ගල් අඟුරු පිළිබඳ PUCSL වාර්තාව ආංශික අධීක්ෂණ කමිටුවට
නවතම පුවත්

ප්‍රමිතියෙන් තොර අඟුරු ගල් අඟුරු පිළිබඳ PUCSL වාර්තාව ආංශික අධීක්ෂණ කමිටුවට

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් නවයක් ආනයනය කිරීම හේතුවෙන් මෙරටට සිදු වූවා යැයි පැවසෙන ආර්ථික හා තාක්ෂණික බලපෑම පිළිබඳව පරීක්ෂණ මට්ටමේ පවතින අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් අදාළ අංශික අධීක්ෂණ කමිටුව වෙත නිල…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත ගෙන ඒමට රජය සූදානම්
නවතම පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත ගෙන ඒමට රජය සූදානම්

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව, විශේෂයෙන් කාන්තාවන් මුහුණ දෙන බරපතළ සමාජ ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත හඳුන්වා දීමට රජය පියවර ගනිමින්…

UNESCOව ඉරානයේ පාසලකට සිදුකළ මිසයිල ප්‍රහාරය හෙළා දකී.
නවතම පුවත්

UNESCOව ඉරානයේ පාසලකට සිදුකළ මිසයිල ප්‍රහාරය හෙළා දකී.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය (UNESCO) පවසන ආකාරයට ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සෙනසුරාදා දිනයේ ඉරානයට එල්ල කළ හමුදා ප්‍රහාර හේතුවෙන් ප්‍රාථමික කාන්තා පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ජාත්‍යන්තර මානව හිතවාදී නීති උල්ලංඝනය කිරීමක්…

විය හැකි නරකම දේට සූදානම් වෙමු – ජනපති
නවතම පුවත්

විය හැකි නරකම දේට සූදානම් වෙමු – ජනපති

යුද්ධයට සම්බන්ධ සියලු පාර්ශ්ව ඉතා ඉක්මනින් සාමය වෙනුවෙන් කැප වනු ඇතැ'යි ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයටත්, ජන ජීවිතයේ පැවැත්මටත් ඉතා අහිතකර ලෙස බලපෑ හැකි තත්ත්වයක් බව…

මධ්‍යම රජයේ ණය – 2025 වසර අවසානයේදී – ඉකොනොමැට්ටා
ආර්ථික පුවත්

මධ්‍යම රජයේ ණය – 2025 වසර අවසානයේදී – ඉකොනොමැට්ටා

  පසු ගිය (2025) වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,109ක් ලෙස වාර්තා වෙනවා. මෙම ණය ප්‍රමාණය පෙර (2024) වසර අවසානයේදී පැවති මට්ටමේ සිට 5.1%කින් ඉහළ ගොස් තිබෙනවා. ඉහත ණය ප්‍රමාණයට…

විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම්.
අවකාශය පුවත්

විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම්.

විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, තවත් 79 දෙනෙකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල…

ඩිජිටල් ඔල්වරසන් දෙන්න. පපුවට ගසාගන්න. ගොන් වැඩ නොකරන්න. – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

ඩිජිටල් ඔල්වරසන් දෙන්න. පපුවට ගසාගන්න. ගොන් වැඩ නොකරන්න. – අජිත් පැරකුම් ජයසිංහ

එක්සත් ජනපද – ඉරාන යුද්ධය වැනි කාරණාවලදී ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට හෝ පක්ෂපාතීත්වයක් සඳහා ශ්‍රී ලංකාව ද එහි පුරවැසියන් ද පොඩි වැඩි බව මගේ අදහසයි. එහෙත්, ඕනෑ කෙනෙකුට ඕනෑ අදහසක් දැරිය හැකිය. ප්‍රතිචාර ද දැක්විය හැකිය.…

පාලනය ආර්ථිකයට පසු සටහනක් විය නොහැක – ජෙහාන් පෙරේරා
අවකාශය පුවත්

පාලනය ආර්ථිකයට පසු සටහනක් විය නොහැක – ජෙහාන් පෙරේරා

  අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවාගේ ශ්‍රී ලංකා සංචාරය රජයට සාර්ථක අවස්ථාවක් ලෙස සැලකේ. ඇය රට සහ එහි අනාගත සංවර්ධන හැකියාව පිළිබඳව ඉතා ධනාත්මකව කතාකළාය. මෙම ධනාත්මක සම්බන්ධතාව ඇගේ සංචාරයෙන් ආරම්භ නොවීය. එය…

ලෝකයම කම්පා කළ වත්මන් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය
අවකාශය පුවත්

ලෝකයම කම්පා කළ වත්මන් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය

මේ ලියැවෙන්නේ ලෝකයම කම්පා කළ, වත්මන් දේශපාලන කරළියේ බරපතළම හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳවයි. අද වන විට මැදපෙරදිග කලාපය සාමාන්‍ය ගැටුම් මාලාවකින් ඔබ්බට ගොස්, සෘජු හා විවෘත යුධ ප්‍රකාශ කිරීමක් දක්වා උඩු යටිකුරු වී තිබේ. මෙය හුදෙක්…