ශ්‍රී ලාංකික සේවකයාට සිදු වූ හිංසනය දකුණු කොරියානු ජනාධිපති හෙළා දකියි!
ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයෙක් ඔහු සමඟ සේවය කරන පිරිසක් විසින් ඔහුව ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක ගැටගසා අපහාස කිරීමෙන් මාස ගණනකට පසුවත් තමා කම්පනයෙන් පෙළෙන බව පවසා සිටියි. මෙම සිදුවීම සිදු වී ඇත්තේ දකුණු කොරියාවේ, දකුණු ජොල්ලා…

























